1. Bender

    Bajaj 135LS use karana kattiya??

    මචන්ලා මම bajaj p135LS bike එක ගන්න හිතාගෙන ඉන්නේ දැනට මේ බයික් එක පාවිච්චි කරන කට්ටිය ඉන්නවා ඇතිනේ ඔයාලගේ අත්දැකීම් එක්ක කියන්න මේක ගන්න එක අව්ලක් නැද්ද කියල ???
  2. Bender

    Finance Company ekakada wada karanne??

    මචන්ලා එළකිරි එකේ ෆිනෑන්ස් කොම්පැනි වල වැඩ කරන කට්ටිය ඕන තරම් ඇතිනේ මට පොඩි විස්තර ටිකක් දැනගන්න තියෙනවා එහෙම කට්ටිය ඉන්නවනම් Pm එකක් දාන්නකෝ :)
  3. Bender

    වයිරස් Infect වෙලාද ? මෙන්න විසඳුම

    වයිරස් Infect වෙලාද ? මෙන්න විසඳුම ගොඩක් වෙලාවට අපි මැෂින් එකට වයිරස් ආවම ක්ලින් කරන්න එක එක විදියේ ක්‍රම පාවිච්චි කරලා බැරිම තැන කරන්නේ මැෂින් එක ෆොර්මැට් කරන එකනේ ඇත්තටම මොනවා කරලත් හරි යන්නේ නැත්නම් ඒක තමයි අන්තිම විසඳුම :D ඒත් එහෙම ෆොර්මැට් නොකර සියලුම වයිරස් ඉවත් කරගන්න පුළුවන් අවස්ථාවක්...
  4. Bender

    HNB Debit Card විස්තරේ.......☺☺☺

    HNB Debit Card විස්තරේ.......☺☺☺ කට්ටිය ගොඩක් දැන් HNB ඩෙබිට් කාඩ් එක පේපැල් එක්ක use කරන එක ගැන උනන්දු නිසා පොඩියට විස්තරයක් දාන්න හිතුන ඒ ගැන :) මුලින්ම කියන්නේ HNB debit card එකක් ගන්න විදිය ලගම තියන HNB branch එකකට ගිහින් කියන්න account එකක් open කරන්න ඕන කියල එහෙම කියනකොට අනිවා කියන්න...
  5. Bender

    Ebay awlak please help

    mama 14 wenida ebay eken telescope 1k order karala pay kara $4.26 dawas 3k yanakam seller aka ship karala nathi nisa mama delay 1 gana ahala message 1k yawwa mu dan mata reply 1k ewala tiyanawa mehema. mata mu sure na thawa balan innawata wada hodai wena ekekgen item 1 ganna aka a nisa mama...
  6. Bender

    Dish TV Recharge

    Pls kawruhari mata kiyanawada visa card eken lankawe dishtv account 1k recharge karanne kohomada kiyala? dishtv.in site eken recharge karanakota indian details illanawa. :eek:
  7. Bender

    PP Help ona machanla

    machans mata advice 1k ona. danna kattiya kiyanawada webcard or HNB debit card 1 sri lankan real address dapu paypal ekata attach karana ekada hoda nathnam malaysian wage country ekak dala hadapu pp account ekakata dana ekada wadiya hoda kiyala? pls quick help ona :)
  8. Bender

    පෙන් ඩ්‍රයිව් වයිරස් !!!!!!!!

    පෙන් ඩ්‍රයිව් වයිරස් !!!!!!!! USB Disk Security v6.0.0.126 ගොඩක් කට්ටිය තමන්ගේ පරිගණකයට වෙනත් කෙනෙකුගේ පෙන් ඩ්‍රයිව් එකක් සම්බන්ද කරන්නේ ඒ තරම් කැමැත්තකින් නෙමේනේ මොකද එකේ තියන වයිරස් අපේ පරිගණකයට ඇතුලු වෙයි කියලා බයයි එහෙම බය වෙන්නේ නැතුව ඕන ජරාවක් කොපි කරගන්න ;) ඕනම කෙනෙක්ගේ පෙන් ඩ්‍රයිව්...
  9. Bender

    Weather updates help

    මචන්ලා මේ දවස්වල ලංකාවේ තියෙන අයහපත් කාලගුණ තත්වය නිසා නිතර ලංකාවේ කාලගුණය ගැන හරියට දැනගන්න පුලුවන් website එකක් මට කියන්න පුලුවන්ද? මට ඕන කොළඹ විතරක් නෙමේ ලංකාවේ ඕනම තැනක උෂ්ණත්වය කාලගුණ තත්වය වගේ තොරතුරු නිතරම update වෙන website එකක් :)
  10. Bender

    Justin Bieber's Baby unedited version

    2Z-bTrOlhDE :D :D
  11. Bender

    Online Buying උදව්

    මචංලා මට කියන්නකෝ online බඩු ගන්න Ebay වගේ තව හොඳ sites 3, 4 ක්. මට මතකයි අලුත් site එකක් ගැන එළකිරි member කෙනෙක් දාලා තිබුනා ඒත් මට ඒ thread එක හොයාගන්න බෑ :( ඒකේ දාලා තිබුනේ ebay buyersla එකතු වෙලා හදපු එකක් කියලා කාටහරි මතක නම් කරුණාකරලා මට ලින්ක් එක දෙන්න
  12. Bender

    ලංකාවේ හොඳම Credit Card එක

    ලංකාවේ හොඳම Credit Card එක credit cards භාවිතා කරන එලකිරි සාමජිකයෝ ඕන තරම් ඇතිනේ ඉතින් ඔයාලගේ අත්දැකීම් අනුව හොඳම credit card එක මොකක්ද කියලා මේ thread එකේ post කරන්න. :rolleyes: අඩුම පොලී අනුපාතිකය, පාරිභෝගික සේවාව, online ගනුදෙණු කරන්න ඇති පහසුව වගේ කරුණු මත අදහස් දෙන්න. මූලිකව මේ ගැන මට...
  13. Bender

    තේ වතු සම්බන්දව ??

    තේ වතු සම්බන්දව ?? යාලුවනේ මට ඔයාලගෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් වෙනුවෙන් දෙයක් දැනගන්න ඕන. පොරට තේ වත්තක රැකියාවකට සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා ඒත් කරන්න තියෙන රාජකාරියෙ ස්වභාවය නිසා හරි තීරණයක් ගන්න බැරුවලු ඉන්නේ යනවද නැද්ද කියලා. මොකද එතන මෙයාට කරන්න තියෙන්නේ සේවක ගැටලු නිරාකරණයලු :oo:. මිනිහා...
  14. Bender

    Mobitel Broadband speed

    mama me check karanna genapu dongle 1k use karala speed test kare Mobitel M3 awlak na wage neda :) seen 1 wela tiyenne slt wage unlimited connection denne nathi 1. :dull: kohomada oyalage mobitel net speed
  15. Bender

    DJ Mix~~~~

    kollane mata loku help 1k ona mata oyala gawa tiyena aluth sinhala tracks dj mix karapu songs denna. aluth tracks mix karapuwa thamai mama hoyanne. elakiri eke ona tharam dJ s la innawane oyala karapu kamathi nam denna pls. :yes:
  16. Bender

    Firefox awul wela?

    mata dan dawas 2 idan firefox open karama start wenna godak wela yanawa danna sellam serama dala baluwa eth wade hariyanne na same. internet offline wunama nam pata gala open wenawa but online welawata ara wage hena time 1k yanawa open wenna. uninstall/ reinstall kala, virus scan kara, registry...
  17. Bender

    Dr. Zakir Naik

    machanla Dr. Zakir Naik lankawata apu welawe karapu program eke video clips 2k mama elakiri eke tibila baluwa :D wiwida minissu wiwida adahas daranawa thamai api ewa pilinogaththath subject 1 interested nam ahan inna puluwan. lankawe program eke youtube links oyala gawa tiyenam math ekka share...
  18. Bender

    mekata hari uththarayak dennako

    machanla me vehicle tax adu wuna 1 balapanne car, van walata witharada ? samaharu ehema kiyanawa :oo: mata danaganna ona me seen eken three wheels, motor bikes prices adu wenawada kiyala ? hodata me gana danna kastiya tikak pahadili karala reply 1k danna please :rolleyes:
  19. Bender

    Kawuda mewa kanna kamathi

    KFC, Pizza Hut, Chinese restaurants walin witharak kanna purudu wela inna kastiya hadissiye hari me wage deyak kala balanna. siya rata de siri sapa de. :)
  20. Bender

    Whats your current Anti virus software

    yaluwane oyala denata use karaa virus guard 1 mokadda kiyala methana post karanna. thaman use karana Anti virus software 1 gena oyalage experience walin podi comment ekakuth danna. wena reviews ona na oyalagema review 1k danna, puluwan nam podi screenshot 1kuth danna. Mama use karanne Eset...

    No contents