PP Help ona machanla

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
machans mata advice 1k ona. danna kattiya kiyanawada webcard or HNB debit card 1 sri lankan real address dapu paypal ekata attach karana ekada hoda nathnam malaysian wage country ekak dala hadapu pp account ekakata dana ekada wadiya hoda kiyala? pls quick help ona :)
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,541
    3,956
    113
    Lanka
    finally a reply :nerd: thanks machan malaysian ekata attach karama ebay eken buy karana badu ship karaddai awlak wenne nadda machan? samahara sellersla pp address ekatalu neda ship karanne? rep++ for ur valuable help machan :)
    ebay addrss ekata dapan ube real adrs eka. and sellerta kiypan ekata ewnna kiyla. ethakota hari
     
    • Like
    Reactions: Bender

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    bump :( kawruth nadda
    SL එකට දාගන්න :D
    මමත් මැලේසියනනෝස්ට්‍රේටියන් ඒවට ට්‍රයි කරා , ඒත් මැලේශියන් ඒවට සම්පත් වෙබ් කාඩ් ඇඩ් කරන්න දෙන්නෙ නෑ ඇඩ්‍රස් සමාන නෑ ලු :P

    SL එකකට දාගන්න කිසිම ප්‍රශ්නයක් නෑ :) ශිප් කරනකොට දෙන ඕනෙම ඇඩ්ඩ්‍රස් එකකට සෙලර්ට වෙනව ශිප් කරන්න :D මම මෙහෙ ඉදන් USA වලටත් බඩු එහෙම අරන් යවල තියෙනව යාළුවන්ගෙ ඇඩ්‍රස් වලට :D
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    SL එකට දාගන්න :D
    මමත් මැලේසියනනෝස්ට්‍රේටියන් ඒවට ට්‍රයි කරා , ඒත් මැලේශියන් ඒවට සම්පත් වෙබ් කාඩ් ඇඩ් කරන්න දෙන්නෙ නෑ ඇඩ්‍රස් සමාන නෑ ලු :P

    SL එකකට දාගන්න කිසිම ප්‍රශ්නයක් නෑ :) ශිප් කරනකොට දෙන ඕනෙම ඇඩ්ඩ්‍රස් එකකට සෙලර්ට වෙනව ශිප් කරන්න :D මම මෙහෙ ඉදන් USA වලටත් බඩු එහෙම අරන් යවල තියෙනව යාළුවන්ගෙ ඇඩ්‍රස් වලට :D

    machan mekai seen eka mata ona HNB debit card eken verify karaganna pp eken ebay buy karanna wagema a paypal ekata money receive karagannath ona. eth sl pp ekata debit card 1 attach karoth mone receiving support karanne na neda? ube reply ekata godak sthuthi. rep++
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    machan mekai seen eka mata ona HNB debit card eken verify karaganna pp eken ebay buy karanna wagema a paypal ekata money receive karagannath ona. eth sl pp ekata debit card 1 attach karoth mone receiving support karanne na neda? ube reply ekata godak sthuthi. rep++
    money receive කරන්න නම් වෙන එකක් හදාගන්න වෙනව , SL කරන්න බෑ , ඒකට තියෙන්නෙ virtual visa එකක් හදාගන්න මැලේශියා වලට , මම කරේ එහෙමයි , බඩු ගන්න SL එකයි money receive කරන්න මැලේශියන් එකයි තියෙනව :D
    web card නම් මැලේශියන් එකට ඇඩ් කරන්න බෑ HNB එකටත් ඒ සෙතේම වෙයි :D
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    money receive කරන්න නම් වෙන එකක් හදාගන්න වෙනව , SL කරන්න බෑ , ඒකට තියෙන්නෙ virtual visa එකක් හදාගන්න මැලේශියා වලට , මම කරේ එහෙමයි , බඩු ගන්න SL එකයි money receive කරන්න මැලේශියන් එකයි තියෙනව :D
    web card නම් මැලේශියන් එකට ඇඩ් කරන්න බෑ HNB එකටත් ඒ සෙතේම වෙයි :D

    ok machan thanks a lot :)