Online Buying උදව්

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
මචංලා මට කියන්නකෝ online බඩු ගන්න Ebay වගේ තව හොඳ sites 3, 4 ක්.
මට මතකයි අලුත් site එකක් ගැන එළකිරි member කෙනෙක් දාලා තිබුනා ඒත් මට ඒ thread එක හොයාගන්න බෑ :( ඒකේ දාලා තිබුනේ ebay buyersla එකතු වෙලා හදපු එකක් කියලා කාටහරි මතක නම් කරුණාකරලා මට ලින්ක් එක දෙන්න