Computer, IT වැඩ්ඩො.. Hackersලා එන්නකො පොඩ්ඩක්..
මචං මෙහෙමයි, පොඩි සීන් එකක් තියෙනවා.. පොඩි ටූල් එකක් තියෙනවා බං.. ඒකෙ වීඩියෝස් ප්ලේ වෙන්නෙ.. ඩවුන්ලෝඩ් කිරිලි මුකුත් කරගන්න බෑ බං.. මොකද වෙබ් බ්‍රව්සර් එකෙන් නෙවෙයිනෙ.. ඒ ටූල් එකෙන් තමයි ප්ලේ වෙන්නෙ.. ලින්ක් එකක් හොයා ගන්නත් නෑ බං.. ඔන්ලයින් වගේ...