Arduino වැඩ්ඩො පොඩි හෙල්ප් එකක් ඕන මේක කරන්න
මචං මට ඕන, එක පාරට වැඩ දෙක්ක කරන්න..
හිතපංකෝ මේ පිංතූරෙ විදියට "A" බල්බ් එක analogWrite 0-255 වෙනකං loop එකක් යනවා.. ඒක වෙන කතාවක්. ඒ අතරවාරයේ "B" බල්බ් එක blink වෙන්න ඕන..
මේක නිකං එක පාරට ලිව්වත්, වෙනම function දාල ලිව්වත්, අරකෙ loop එක ගිහින්...