Arduino වැඩ්ඩො පොඩි හෙල්ප් එකක් ඕන මේක කරන්න

Arduino වැඩ්ඩො පොඩි හෙල්ප් එකක් ඕන මේක කරන්න

21enald.png

මචං මට ඕන, එක පාරට වැඩ දෙක්ක කරන්න..
හිතපංකෝ මේ පිංතූරෙ විදියට "A" බල්බ් එක analogWrite 0-255 වෙනකං loop එකක් යනවා.. ඒක වෙන කතාවක්. ඒ අතරවාරයේ "B" බල්බ් එක blink වෙන්න ඕන..

මේක නිකං එක පාරට ලිව්වත්, වෙනම function දාල ලිව්වත්, අරකෙ loop එක ගිහින් ඉවර වෙලානෙ blink වෙන එක වෙන්නෙ.. මට ඕන ක්‍රියාවලි 2කම එක පාරට parallelව වෙන්න.. කොහොමද ඒක කරන්නෙ බං?
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    millis() function eka loop eka athulata dapan. clock ekata anuwa blink karanna puluwanne ethakota :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    interrupt use karala liyanna blink wena eka. hariyatama ona timing kiwwoth liyala denna puluwan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මෙහෙම හරියන්නෙ නැද්ද

    for (int i = 0; i < 255; i++) {
    analogWrite(a, i);
    digitalWrite(b, i%2 == 0)
    }

    මෙතන i%2 == 0 කනඩිශන් එකේ වැලියු ඇජස් කරලා B බල්බ් එකේ ටයිම් අවුට් එක හදන්න පුලුවන්
     
    මෙහෙම හරියන්නෙ නැද්ද

    for (int i = 0; i < 255; i++) {
    analogWrite(a, i);
    digitalWrite(b, i%2 == 0)
    }

    මෙතන i%2 == 0 කනඩිශන් එකේ වැලියු ඇජස් කරලා B බල්බ් එකේ ටයිම් අවුට් එක හදන්න පුලුවන්

    ba mchn mehema hariyanne na bn..
    Mn oya bulb blink wena eka kiwwe example ekak widiyta.. ooke godak steps thiyenwa parallel yanna oona..
     
    interrupt use karala liyanna blink wena eka. hariyatama ona timing kiwwoth liyala denna puluwan

    Interrupt use kr kohomada?
    Nikan mehema hithamu..
    Motor ekak karakawenawa.. motor eke speed eka anuwa led eka blink wenawa..
    Eeka ethakota.. motor eka hama tissema karaki karaki thiyenna oona eekata adala commands walin.. eeken ena data tika aran wenama function ekak widiyta led eka blink wenna oona.. led eka blink wena athara warayek motor eke kriyaakarithwaya wenna oona
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,792
    113
    39
    Galle
    21enald.png

    මචං මට ඕන, එක පාරට වැඩ දෙක්ක කරන්න..
    හිතපංකෝ මේ පිංතූරෙ විදියට "A" බල්බ් එක analogWrite 0-255 වෙනකං loop එකක් යනවා.. ඒක වෙන කතාවක්. ඒ අතරවාරයේ "B" බල්බ් එක blink වෙන්න ඕන..

    මේක නිකං එක පාරට ලිව්වත්, වෙනම function දාල ලිව්වත්, අරකෙ loop එක ගිහින් ඉවර වෙලානෙ blink වෙන එක වෙන්නෙ.. මට ඕන ක්‍රියාවලි 2කම එක පාරට parallelව වෙන්න.. කොහොමද ඒක කරන්නෙ බං?

    AFAIK

    its impossible to do true parallel processing ina single core micro. for that you need a FPGA or something like that.

    Only thing you can do is switch between works in super speed , so it will appear as they both happen in parallel