iphone 6s ගෑන...
මචංලා, මං iphone 6s එකක් ගන්නයි ඉන්නේ. ;) ඉතින්, මට දෑනගන්න ඕනේ, sealed pack එකෙක් ගද්දි මොනද check කරන්න ඕන දෙවල් කියලා. කොහොමද එක original කියල හදුන ගන්නේ කියලා. මොකද ලංකාවේ ඕන තරම් resealed කරපුව තියෙන නිසා. plz මේ ගෑන දන්න අය හෙල්ප් කරහං..
තව දෙයක්, මට මෙහෙම දෙයකුත් උනා...