කතාව නන් හරි. ඒත් අච්චර තරහක් ගත්ත කෙනා එක පාරටම ඒ ආවේගයෙන් එන ක්‍රියාව කරන අතරතුරේදි ඔය වගේ හුරතල් කතාවක් කියල ඒ කෙනාව මැඩ පැවැත්තුව කියන එක තමයි විහිලුව. කතාව තව ටිකක් ක්‍රියේටිව් කරන්න. නැත්තන් හිතන්න පුලුවන් ඔලුවක්, කතාවේ හරය ගැනත් හිතන්නෙ නැතුවම ගොතපු බොරුවක් කියල විසික් කරල දානව. මොකද...