අපාය දිව්‍ය ලෝකය කියන්නෙ මැරුණට පස්සෙ යන තැනක් කියල ඔලුවට දාපු එන්ටිටීස් වලට ආයෙමත් ප්‍රතිසන්ධියක් ලැබුව කාලෙක, ඒක නිකන්ම නිකන් බොරුවක් විතරයි, අනිවාර්යෙන්ම ආයෙමත් හට ගැනීමක් තියෙනව ඒකෙදි විඳින්න වෙන යහපත හෝ අයහපත එක්ක (කර්මානුරූපීව ) මනසෙ ඇතිවෙන මානසික තත්වය තමයි ඔය අපාය හෝ දිව්‍ය ලෝකය කියල...