කැත කැ* වැඩ කරන්න එපා බල්ලො. දැන් තෝ කසාද බැඳල නන් ඉන්නෙ මොන ප*ටද වෙන ගෑනු ගැන හිතන්නෙ? ඔහොම හිතන්න ඕනෙ නං මොන රෙද්දටද තෝ කසාද බැන්දෙ? කසාද බැන්ද නං වයිෆ්ගෙ මැජික් ඉවර වුණත් ඒ මනුස්සය දිහා බලපන්කො ඔය ආදරෙන්. ඒ මනුස්සයව එක්කන් යමන්කො කොහෙහරි. ඒ මනුස්සය එක්ක අලුත් මතක හදාගනින්කො. ඒව අස්සෙ ජීවත්...