1. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    ස්තුතියි බන්.
  2. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    දැන් බැහැ බන්. ගෙදරින් ආයෙත්(2nd shy) A/L කරන්න කියල cls යැව්ව. ගෙදරින් ඒකට වියදම් කරනව. තව සල්ලි ඉල්ලන්න බෑ බන් ඒ නිසා.
  3. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    යාලුවෙක්ගෙන් ගත්ත නයක් තියෙනව බන්. ඒක දෙන්න ඕන ඉක්මනින්ම.
  4. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    අම්බලන්ගොඩ බන්.
  5. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    ස්තුතියි..
  6. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    බලන්න ඕන.
  7. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    නෑ බන්. ජොබක් කරා කඩේක. ඒ කඩේ වැහුව. දැන් ජොබක් නෑ.
  8. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    නෑ බන්. හිටපු කෙල්ලත් වෙන එකෙක් එක්ක ගිහින් ගොඩක් කල්.:(:(:(:(
  9. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    ස්තුතියි අමාරුයි බන් ඒ වැඩ කරන්න. පුරුදු නෑ.
  10. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    ඒ මොකක්ද?
  11. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    ඉල්ලන්න තරම් සල්ලි තියෙන යාලුවෙක් නෑ බන්.:( :( :(
  12. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    ස්තුතියි මචන්. ඒත් ඉක්මනින් හොයාගන්න ඕන මේ ගාන. ඊ මනී වලට ගොඩක් කල් යනවනෙ බන්.
  13. CXXXC

    සල්ලි හදිස්සියක් (urgent)

    සල්ලි හදිස්සියක් (urgent) දවස් 2කින් රුපියල් 3000ක් හොයාගන්න ඕන මචන්ලා.. අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව... ලොකු හදිස්සියක්...:(:( ලොකු රෙප් පවර් එකක් නම් නෑ. පුලුවන් විදියට සලකන්නම්..
  14. CXXXC

    සින්හල සබ්ටයිට්ල්

    බයිස්කොප් එකේ තිබුනා බන්.
  15. CXXXC

    සින්හල සබ්ටයිට්ල්

    එල. සබ් එක ඉක්මනට දෙන්නම්.
  16. CXXXC

    Biscopelk Account help

    තැන්ක්ස් හැමෝටම උදව් කරාට.
  17. CXXXC

    Biscopelk Account help

    වැඩේ හරි බන්. එතකොට හිරවෙන එක නම් අඩු වුනා. තැන්ක්ස් බ්‍රෝ.
  18. CXXXC

    Biscopelk Account help

    මට ආවේ නෑ බන්. දැන් පාස්වර්ඩ් රීසෙට් එකෙන් ට්‍රයි කරාම තමයි හරි ගියේ.
  19. CXXXC

    Biscopelk Account help

    පාස්වර්ඩ් රීසෙට් ඔප්ෂන් එක වැඩ කරනවා. මට දැන් මේල් එක ආව.

    No contents