දුකෙන් වුනත් කියන්න කැමතියි සහෝදරවරුනි.
Uඅපේ ගෙදර අයත් අහු වුනා බන් ඔය බොරුවට.:( :(
තාත්තගෙම මල්ලි තමයි අපිට ඔය මගුල අරගෙන ආවෙ. අපි ඉතින් සැක කරෙත් නෑ බන්. පවුලෙ එකානෙ. ඒ දවස් වල ගොඩක් සල්ලි ප්‍රශ්න තිබුනා. ඒ නිසා තාත්තා රට යන්න හිටියෙ. ඒකට නය වෙලා ගෙනාව සල්ලි ටිකක් තිබුන මේ කාලකන්නි ආව දවසෙ...