1. A

    (COC) Clash of Clan War Stats

    Win = 107 lose = 87 drawn = 01 Lvl 8 Name : HUNTERS hash tag : #P29R82JY
  2. A

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    උබේ ඔය යහපත් වැඩ සාර්තක වෙන්න කිය්ලා wish කරනවා publisher කෙනෙක් හම්බුනේ නැත්නම් කතෘ ප්‍රකාශනයකින් හරි එල දක්වන්න :D ජය වේවා :love::love:
  3. A

    මේ ව්‍යාපාරිකයගෙන් ආදර්ශයක් ගන්න

    මචං පොත ඉක්මනට ලියපන් අපි බලන් ඉන්නවා bump
  4. A

    ව්‍යවසායකයෙක් වෙන්න කලින් කියවන්න 04

    මචං නැකැත් රාල උබ පට්ට පොරක් සහෝ. තමන් අමාරුවෙන් අත්දැකීමෙන් ඉගනගත්ත දේවල් අනිත් අයත් එක්ක කිසිම ලෝබකමක් නැතුව ඔහොම බෙදාගන්න එක ගොඩක් පින් මචන්. තනියම ගොඩයන්නැතුව අනිත් අයත් ගොඩදාන්න හිතට එන සිතුවිල්ල දිගටම ක්‍රියාත්මක කරපන් මචන් කමෙන්ට bump දැන්මෙ නැති උනාට ගොඩක් උන් මේවා කියවනවා. නවත්තනෙ...
  5. A

    උ.පේ ෆේල් මම...

    අඩෝ සුපිරි මචන් උබේ ආකල්ප නම් #රෙස්පෙක්ට්:):)
  6. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    එක එනකොටම දිලා තිබ්බෙ :rofl::rofl:
  7. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    එලකිරියෙ හෙන පරන රසිකයෙක් මිසක් පරන කැ# නෙමෙයි.. :no: හප්පා මොකෙට්ටවත් දැන් මේකෙ රෙජිස්ට්‍රර් වෙන්න බෑනෙ කට්ටිය හිතන්නෙ පරන කැ#යෙක් :angry: කියලා. එක නෙමෙ අයියා මන් අර එලකිරියෙ රෙජිස්ට්‍රර් වෙනකොට මේකෙ හැසිරෙන කියලා තිබ්බා post එක කියෙව්වා එකෙ කුනුහරප කියන්න බෑ කිය්ලනෙ තිබ්බෙ:confused::confused:
  8. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    කලින් කියන්නෙ ඉතින් අදනේ ආවේ :P:P.. හම්මෙ ඉතින් කමක් නෑ සන්තොසයි
  9. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    බින්දුවයි නේ වීරවංස සර් ගෙ math කලාස් ගියෙ අපි හරිද..;) සද්ද් දාන්නෑ ඉතින් අපි juniorsලනේ ජෙෂ්ට උත්තමයො කියන විදියට ඉන්නම්:yes:
  10. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    හප්පේ මන් බ්‍රදර් කෙනක් යකුනෙ :angry:
  11. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    පලවෙනි එක බොල:angry::angry:
  12. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    බොහොම ස්තුතියි මචන්ලා :yes::yes:
  13. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    හම්මේ ඉතින් දත් කිබුල් මාමිත් කොමෙන්ට් කරලා සන්තොසයි හොදටම..ඔයා එලකිරියෙ දාපු එව්ව මෙව්වා මන් ගොඩක් කියවලා තියෙනවා දිගටම ලියන්න හොද එව්වා ..:yes::yes:
  14. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    nope i'm a male :P don't worry about the name :yes:
  15. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    බොහොම ස්තුතියි සහොදරවරුනි, රතු කොටු නිල් වෙලා සන්තොසයි. ජයවෙවා සියලු දෙනාටම:love::love:
  16. A

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

    සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි පොස්ට් කියව කියව අවුරුදු ගානක් හිටියාට ඔන්න අද තමයි join උනේ..:D:D:D 1 කොමෙන්ටුවයි දැන්මෙ පුදනකොටම කාපියකා කියල මොකෙක්ද එකෙක් මාව රතු කරලා:yes: ඔවට සැලෙන්නෙ නෑ ආයුබොවන් දිගටම මේකෙ ඉන්නයි බලාපොරොත්තුව. එහෙනම් හැමොටම ජයවේවා:love::love:

    No contents