වරෙන් වරෙන්..
ආවට කමක් නැහැ...සද්දේ දාන්න ආවොත් දෙනවා දෙක කුඩු වෙලා යන්න...

අප්පට....මේ ආතරයිටිස් කොලුවා නේද?වරෙන් වරෙන්..
ආවට කමක් නැහැ...සද්දේ දාන්න ආවොත් දෙනවා දෙක කුඩු වෙලා යන්න...
කියපන් බලන්න දෙකෙන් දෙක බෙදුවම කීයද කියල?![]()

කලින් කියන්න එපෑ යකු රෙද්ද

.. හම්මෙ ඉතින් කමක් නෑ සන්තොසයිබින්දුවයි නේ වීරවංස සර් ගෙ math කලාස් ගියෙ අපි හරිද..
සද්ද් දාන්නෑ ඉතින් අපි juniorsලනේ ජෙෂ්ට උත්තමයො කියන විදියට ඉන්නම්![]()
එල එල...හම්බෙමු එහෙනම්
+8මල්ලි කීවෙනි අකවුන්ට් එකද ඔයාගේ ?
ඔහොම රගන ගොඩක් උන් හෙන පරණ කැරියෝ ..
නැතිව මේකට අලුතෙන් අය රෙජිස්ටර් වෙන්නේ නැහැ දැන්![]()

කියලා. එක නෙමෙ අයියා මන් අර එලකිරියෙ රෙජිස්ට්‍රර් වෙනකොට මේකෙ හැසිරෙන කියලා තිබ්බා post එක කියෙව්වා එකෙ කුනුහරප කියන්න බෑ කිය්ලනෙ තිබ්බෙ

බින්දුවයි නේ වීරවංස සර් ගෙ math කලාස් ගියෙ අපි හරිද..
සද්ද් දාන්නෑ ඉතින් අපි juniorsලනේ ජෙෂ්ට උත්තමයො කියන විදියට ඉන්නම්![]()

මල්ලි කීවෙනි අකවුන්ට් එකද ඔයාගේ ?
ඔහොම රගන ගොඩක් උන් හෙන පරණ කැරියෝ ..
නැතිව මේකට අලුතෙන් අය රෙජිස්ටර් වෙන්නේ නැහැ දැන්![]()