සහොදරයා/සහෝදරිය, මම අලුත් එකෙක් වෙමි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අප්පට....මේ ආතරයිටිස් කොලුවා නේද? :baffled: වරෙන් වරෙන්..:dull: ආවට කමක් නැහැ...සද්දේ දාන්න ආවොත් දෙනවා දෙක කුඩු වෙලා යන්න...:yes:

    කියපන් බලන්න දෙකෙන් දෙක බෙදුවම කීයද කියල? :baffled:
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    අප්පට....මේ ආතරයිටිස් කොලුවා නේද? :baffled: වරෙන් වරෙන්..:dull: ආවට කමක් නැහැ...සද්දේ දාන්න ආවොත් දෙනවා දෙක කුඩු වෙලා යන්න...:yes:

    කියපන් බලන්න දෙකෙන් දෙක බෙදුවම කීයද කියල? :baffled:

    බින්දුවයි නේ වීරවංස සර් ගෙ math කලාස් ගියෙ අපි හරිද..;)
    සද්ද් දාන්නෑ ඉතින් අපි juniorsලනේ ජෙෂ්ට උත්තමයො කියන විදියට ඉන්නම්:yes:
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    කලින් කියන්න එපෑ යකු රෙද්ද :angry:

    කලින් කියන්නෙ ඉතින් අදනේ ආවේ :P:P.. හම්මෙ ඉතින් කමක් නෑ සන්තොසයි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බින්දුවයි නේ වීරවංස සර් ගෙ math කලාස් ගියෙ අපි හරිද..;)
    සද්ද් දාන්නෑ ඉතින් අපි juniorsලනේ ජෙෂ්ට උත්තමයො කියන විදියට ඉන්නම්:yes:

    :rofl: එල එල...හම්බෙමු එහෙනම් :P +8
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මල්ලි කීවෙනි අකවුන්ට් එකද ඔයාගේ ?
    ඔහොම රගන ගොඩක් උන් හෙන පරණ කැරියෝ .. :lol::rofl:
    නැතිව මේකට අලුතෙන් අය රෙජිස්ටර් වෙන්නේ නැහැ දැන් :yes:
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    මල්ලි කීවෙනි අකවුන්ට් එකද ඔයාගේ ?
    ඔහොම රගන ගොඩක් උන් හෙන පරණ කැරියෝ .. :lol::rofl:
    නැතිව මේකට අලුතෙන් අය රෙජිස්ටර් වෙන්නේ නැහැ දැන් :yes:

    එලකිරියෙ හෙන පරන රසිකයෙක් මිසක් පරන කැ# නෙමෙයි.. :no:
    හප්පා මොකෙට්ටවත් දැන් මේකෙ රෙජිස්ට්‍රර් වෙන්න බෑනෙ කට්ටිය හිතන්නෙ පරන කැ#යෙක් :angry: කියලා. එක නෙමෙ අයියා මන් අර එලකිරියෙ රෙජිස්ට්‍රර් වෙනකොට මේකෙ හැසිරෙන කියලා තිබ්බා post එක කියෙව්වා එකෙ කුනුහරප කියන්න බෑ කිය්ලනෙ තිබ්බෙ:confused::confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    බින්දුවයි නේ වීරවංස සර් ගෙ math කලාස් ගියෙ අපි හරිද..;)
    සද්ද් දාන්නෑ ඉතින් අපි juniorsලනේ ජෙෂ්ට උත්තමයො කියන විදියට ඉන්නම්:yes:

    :P:P:P

    මල්ලි කීවෙනි අකවුන්ට් එකද ඔයාගේ ?
    ඔහොම රගන ගොඩක් උන් හෙන පරණ කැරියෝ .. :lol::rofl:
    නැතිව මේකට අලුතෙන් අය රෙජිස්ටර් වෙන්නේ නැහැ දැන් :yes:

    :D:D:D