1. irajrulz

    HELP :: කොළබ අවට කුණු දාන්න පුළුවන් තැනක් දන්නව&#350

    HELP :: කොළබ අවට කුණු දාන්න පුළුවන් තැනක් දන්නව&#350 කොළබ අවට කුණු දාන්න පුළුවන් තැනක් දන්නවද??
  2. irajrulz

    කුකුල් මස් කනවද?? මේකත් බලලම කමු...

    බොහොම ස්තුතියි!!! දැන සිටියේ නෑ ඒක...
  3. irajrulz

    කුකුල් මස් කනවද?? මේකත් බලලම කමු...

    කුකුල් මස් කනවද?? මේකත් බලලම කමු... කුකුල් මස් කනවද?? මේකත් බලලම කමු... අපේම එකෙක්ගේ පට්ට වැඩක්... https://www.youtube.com/watch?v=5o6788af2eQ
  4. irajrulz

    "රෝද තුනක් උඩ"

    අපේ ත්‍රිවිල් සහෝදරවරුන් දිහා වෙනත් කෝණයකින් බලපු වීඩියෝ එකක් https://www.youtube.com/watch?v=t773OqkgV24
  5. irajrulz

    බදින්න ඉන්න කට්ටියට...

    හිත හිතා ඉදල නාකි වෙයි බන් නිකම්ම :)
  6. irajrulz

    බදින්න ඉන්න කට්ටියට...

    ko bump ekak wath na ne :(
  7. irajrulz

    බදින්න ඉන්න කට්ටියට...

    බදින්න ඉන්න කට්ටියට... ලගදි බදින්න ඉන්න කට්ටියට උදව්වක් වෙයි කියලා හිතුනා මේක... ගත්තේ මේකෙන් https://www.facebook.com/PelicanMotionPictures http://www.facebook.com/PelicanMotionPictures/photos/a.596955240383907.1073741831.483315691747863/617337038345727
  8. irajrulz

    මුදලාලිගේ නොදන්න රෑ කෑම...

    මුදලාලිගේ නොදන්න රෑ කෑම... මුදලාලිගේ නොදන්න රෑ කෑම... මේ කතාව සිද්ද වෙලා තියෙන්නේ මීට අවුරුදු 30 කට 40 කට කලින් මාතර පැත්තේ අපේ මුදලාලි මහත්තයකුට. හැබැයි ඉතින් අපේ මුදලාලි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති එයාට උන මේ වැඩේ FunOnEmail site එකේ කාලෙකට පස්සෙ joke එකක් විදිහට යයි කියලා.... ඔන්න...
  9. irajrulz

    පට්ට සිංහල රැප්...

    Thanks @DUSHYANTHA Coulnt get this thing embedded in my post :(
  10. irajrulz

    පට්ට සිංහල රැප්...

    ow ban.. patta set ekak.. un loku deyak kiyanawa ban lyrics athule hariyata ahuwoth... seeni bola kath nemei...
  11. irajrulz

    පට්ට සිංහල රැප්...

    පට්ට සිංහල රැප්... මේක පට්ටම ආතල්... සිරා සිංහල රැප් එකක් ඇහුවමයි... ටීවී වල ජරාව ගියාට මේ වගේ ටල්න්ට්සුත් තියනවා නේද බැලුවම... http://www.youtube.com/watch?v=7aaQQF24OL0
  12. irajrulz

    ලෝකල් වීඩියෝ එකක් - රෝද තුනක් උඩ ජීවිත

    ලෝකල් වීඩියෝ එකක් - රෝද තුනක් උඩ ජීවිත FB Share එකකින් ඉස්සුවේ... හොද වැඩක් වගේ... http://www.youtube.com/watch?v=Wp-pOjt3vOA
  13. irajrulz

    What is the Best Software Company in Sri Lanka

    Dont go after big names, you can find couple of dozen of companies who pay double the salary as big named companies. They are small self sustained and stable. But they dont put out paper advertisements as they arn't recruiting in high scale. If you manage to go in then you are GODA in our words :)
  14. irajrulz

    PS3 or Xbox 360

    මේකෙ අඩු එක දෙයක් කියන්න තියනවා... xBox එකේ Kintec තියනවා. අත පය පාවිච්චි කරන්න පුලුවන් මාර fun.
  15. irajrulz

    Ebay.uk 4n ගෙන්නපු අය ඉන්නවද?

    Mama phones 2k gennuwa UK wallin, Plug eka auwlak na only thing is SQUARE pin echcharai. Seller ta kiyala under value karaganna, phone ekak kiyala cover eke nogaha inna puluwan nam maru!! Office ekaka address ekak danna. Mage phone 2kama custom eken berila awa... ":)

    No contents