මගේ iPhnoe එක 3GS 8GB (BB 5.15.05, ios 5.0.1), Locked to AT&T US. අළුත් chip එකක් තියෙන්නෙ මොකද manufactured in 45th week 2011. මේක jailbreak කරාට no service එන්නෙ මොකද ultrasn0w තාම මේකට support කරන්නෙ නෑ.
කාට හරි මේක සල්ලි වලට හරි unlock හරි jailbreak හරි කරන්න පුළුවන්ද? AT&T US unlock...