හදිසියේම ඉල්ලුම් කරපු රැකියා වලින් Micro credit company එකක assistant BM සදහා සම්මුක පරීක්ෂණයට බදාදා ගියා... ඒකෙන් තේරිලා ඊලග දවස් දෙකේ පුහුණුවකට දැම්මා.... එතකොට තමයි දන්නෙ ඒ branch එකේ BM කෙනෙක් නෑ.... ඒ කියන්නේ BM මම... සදුදා වැඩ බාරගන්න ඕන... credit and recovery experienced නිසා වැඩි අවුලක්...