මේක මොකද්ද බොලල්ලා මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද.... :yes::yes::yes::yes:
prabu77 Active member Mar 22, 2007 636 152 43 Oct 29, 2018 #1 මේක මොකද්ද බොලල්ලා මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද.... Attachments 1212.jpg 91.6 KB · Views: 294
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Oct 29, 2018 #4 11111 බලකාය යකාගේ බලකායක්නේ ඒක
prabu77 Active member Mar 22, 2007 636 152 43 Nov 1, 2018 #5 LazyLizard said: 11111 බලකාය යකාගේ බලකායක්නේ ඒක Click to expand... ඔය වචනෙ හරියටම සෙට් වෙන සීන් එකක් තියෙන්නෙ මම කතා කලා කියන කතා අහපුවම එකක්වත් වැරදියි කියන්ඩ බෑ උබලත් කතාකරල බලපල්ල ලගදි මම ඒ පැත්තෙ යනව පුළුවන් උනොත් හමබ වෙන්න යනව අහන්න දේවල් අදහස් එවපල්ල පොර වයස අවුරැදු 19 ඉදන්ලු ගේම ගහන්නෙ ගොඩක් විස්තර කිව්ව හම්බ උනාම සම්පූර්ණ විස්තරයක් දාන්නම්
LazyLizard said: 11111 බලකාය යකාගේ බලකායක්නේ ඒක Click to expand... ඔය වචනෙ හරියටම සෙට් වෙන සීන් එකක් තියෙන්නෙ මම කතා කලා කියන කතා අහපුවම එකක්වත් වැරදියි කියන්ඩ බෑ උබලත් කතාකරල බලපල්ල ලගදි මම ඒ පැත්තෙ යනව පුළුවන් උනොත් හමබ වෙන්න යනව අහන්න දේවල් අදහස් එවපල්ල පොර වයස අවුරැදු 19 ඉදන්ලු ගේම ගහන්නෙ ගොඩක් විස්තර කිව්ව හම්බ උනාම සම්පූර්ණ විස්තරයක් දාන්නම්
prabu77 Active member Mar 22, 2007 636 152 43 Nov 4, 2018 #6 තව දවස් 2-3කින් මම අනුරාධපුරේ යනවා..... අහන්න ඕන දේවල් එවපල්ලා
prabu77 Active member Mar 22, 2007 636 152 43 Dec 1, 2018 #7 මොකද කට්ටිය සද්ද නැත්තෙ.... මම හෙට යනවා අනුරාධපුරේ... කොහොම හරි මෙයාව හම්බවෙලා එන්නෙ... පුරස්න එවපල්ලා..........
මොකද කට්ටිය සද්ද නැත්තෙ.... මම හෙට යනවා අනුරාධපුරේ... කොහොම හරි මෙයාව හම්බවෙලා එන්නෙ... පුරස්න එවපල්ලා..........