ඔබට SLT Fiber connection 1kak තියනවා නම් මෙහෙම test කරලා බලන්න.
මට උන සිද්ධියක් මේ නිසා නැවත SLT ExtraGB දමන්නේ නැත. ඒ වෙනුවට Dialog 4g 1කක් පාචිච්චි කරනවා. weekend 1ke trip 1kak යන දවසක් මේ සදහා වඩාත් උචිත වේ. ඔබගේ මාසික GB ප්රමාණය ඉවර උන පසු ExtraGB add කරන්න. මම දම්මේ 5GB එත් සමගම රවුටරය...