හොද කාර් බැටරි

your choice


  • Total voters
    35

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    හොද කාර් බැටරි

    කාර් 1කේ බැටරි 1ක ඉවරයි, මම ගොඩක් කල් පාවිචි කරේ Gobal බැටරි දැන් තියන එකත් අවුරුදු 3 1/2 වෙනවා. මාකට් එකේ තියන ඔයාල පාවිචි කරන අනිත් බැටරි කොහොමද? අපේ රටේ exide 1ක කොහොමද?
     

    thilina5312

    Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    Fb kiyana battery brand eka hondai.....
    habai lankave thiyenavada danne naha....
    japan wala hadanne...... brand new Japanese car walata enne oka....
    tikak ganan wai...............

    nathnam nam Panasonic, Exide Hondai....