අලුත් Refrigerator 1k

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    අපේ ගෙදර තියන refrigerator 1ක(National Made in Japan) අවුරුදු 30කට වැඩි තාමත් ගත්ත දවසේ ඉදල එකම රෙපෙයාර් වත් නැතිව පැය 24 වැඩ කරනවා. දැන් නම් අලුත් 1ක් ගන්න වෙනවා එන ලයිට් බිල දැක්කම. එලතිරි එකේ ඉන්න හැමෝගෙම ගෙවල් වල refrigerator 1ක් තියනවා නේ. ඒ නිසා අලුත් 1කක් ගන්න හොද කල් පැවැත්මක් තියන ලයිට් බිලත් අඩුවෙන් යන ගානත් ෂේප් ෆිරිජ් එක මොකක්ද?

    LG,Samsung,singer,damro,National(දැන් තියනවද දන්නේ නෑ)... ??
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    man hithane LG hoda neda machn?
    damro nm epa.lankawe assemble karana ekak.mna danawada danne na.singer ekath epa.
    samsung,national,LG hoda.thawa haer da mkakda brand ekak thibba.
    poddak blnna one aluth technology ekka apu ekak.
    door cooling + power saving.
    inna un help ekak dei machn.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    Our all families using LG without major issues. Our one brought 2006 and no any repair yet. not even any corrosion .

    Go for LG, Samsung, whirlpool

    Damro, singer nam ganna epa. damro lankawe assemble karanne. build quality eka hari na.
     

    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    go for singer macn ,, samsung is good but its overpriced around 20k+ for a same features as per in singer . singer have 5 years warranty :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    have you ever used ? :lol: , use and talk bro.. ;)

    Samsung is becomes like Apple , create same shit with overpriced :no:..
    What ever the parts in samsung also made in Chinese factories where they use through vendors.

    I disassembled everything

    Singer - generic design with singer brand name. generic parts.
    Samsung/LG - Their own design, manufactured in china or india but using branded parts & quality check. their own compressor.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Whirlpool Refrigerators වලට තමා මචං.. Energy Saving Rating වැඩිපුරම තියෙන්නෙ.. එයින් එකක් ගනිං..:)

    හැම Refrigerator එකකම Energy Star ස්ටිකර් එක ගහලා තියෙනවා ඒක බලලා ගනිං..:)

    freezer%20label.png

     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    අපේ එකත් Sisil දැන් අවුරුදු 15 ක් වෙනවා..කිසිම අවුලක් නෑ පැය 24 ම ගිනි කසයා වගේ වැඩ :yes::yes:
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    Whirlpool Refrigerators වලට තමා මචං.. Energy Saving Rating වැඩිපුරම තියෙන්නෙ.. එයින් එකක් ගනිං..:)

    හැම Refrigerator එකකම Energy Star ස්ටිකර් එක ගහලා තියෙනවා ඒක බලලා ගනිං..:)

    freezer%20label.png

    384 කොයි සයිස් එකකටද?