9500/= ක් ද කොහෙද ගන්නව බං workshop ඒකට.. :baffled:
ලමයි ගනන් නම් හදනව සුටුස් ගාලා. හැබැයි ඉතින් සාමාන්‍ය අංක ගණිතය කොයිතරම් ලොකු ඉලක්කම් දාලා හැදුවත්, ඉංජිනේරු, විද්‍යා වෘත්ති වලට දක්ෂ වෙන්නෙ ඊට ඒහා මොල තියෙන, මහන්සි වෙන අය. මුගේ බිබික්කම කොලා කියලා ලමයි ඉංජො වෙන්නෙ නෑ. ඉලක්කම් ටික නම්...