අසභ්‍ය දර්ශන සහ නිතිය +18

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    උනු කැවුම් වගේ දැන් ඉතිං මේක ෆ්බී වලයි බ්ලොග් වලයි හෙට ඉදන් ශෙයාර් වෙයි. පරන පෝස්ට් එකක් උනත් දැන් තමා මේකෙ ට්‍රෙන්ඩ් එක ඇවිත් තියෙන්නෙ. :lol::lol:

    TFS :cool:
     

    tharinduda

    Active member
  • Jun 21, 2006
    515
    38
    28
    Badulla
    11220129_869169683191179_8185346403538440110_n_zpstxy1lyda.jpg
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    රත්තරං;18369228 said:
    හ් හ් හ් ගාන්නේ නැතුව ත්‍රෙඩ් එකක් දැම්මමයි:lol::lol:

    රෙප් 18+ මචන්

    (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි :rofl:)

    tiyanawah.... :P:P


    anyway nice thread :cool:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දැන් අපි හිතමු පොලිස්කාරයෙක් මගේ ෆෝන් එක පාරෙ යන ගමන් ඉල්ලුව කියලා..මට බය නැතුව ෆෝන් එක දෙන්න පුළුවන්..උන් කිව්වොත් හෝඩුවාවක් තියෙනවා කියල එක පිළිගන්නේ කොහොමද? උන්ගේ ළඟ ඕපන් වොරන්ට් එකකුත් නැත්තන් මම ෆෝන් එක දෙන්න බැහැ කිව්වොත්, මම උන් එක්ක එකට එක කියන්න යනවා කියලා මාව වෙන වැරැද්දකට ඇරෙස්ට් කරන්න පුලුවන්ද? (මේ වෙලාවේදී මට නම් ෆෝන් එක උන්ට දුනන්ත් ප්‍රශ්නයක් නැහැ මගේ ෆෝන් එකේ මුකුත් වැල නැති නිසා..එත් ඌ පොලිසියේ කියලා උට එක නීතියකුයි අපිට තව එකකුයි තියෙන්න බැහැනේ..උට නීත්යානුකුල අයිතියක් නැත්තන් අපි මොකටද අපේ personal දෙයක් වෙන කොහෙවත් යන එකෙක්ට දෙන්නේ)

    ගොඩක් අය පොලිසිය එක්ක කෙලින්ම නීතිය කතා කරන්න බය ඔය හේතුව නිසයි...එක්කෝ අපි ළඟ අතේ නීති පොතක් තියෙන්න ඕනේ නිතරම...

    ලංකාවේ නීතිය ගැන සඳහන් කරලා තියෙන්නේ කොහෙද? පොතක් ගන්න තියෙනවද? ගොඩක් ගණන්ද?

    ඇයි බන් අපි මේ රටේ ඉන්නවා මේ රටේ පුරවැසියෝ, ඒ කියන්නේ අපි මේ නීතියට අවනතයි, එත් අපි මෙලෝ හසරක් දන්නේ නැහැ නීතිය ගැන...අනිත් එක කලින් කිව්වා වගේ පොලිසිය එක්ක ගේම ඉල්ලන්න බයයි අපි..වෙන රටවල්වලින් එන එවුන් අපිට වඩා නීතිය දන්නවා මොකද උන් නීති ටික ස්ටඩි කරලා එන්නේ හොඳට...