රැකියා අවස්ථාවක්
මාකොළ ප්‍රදේශයේ ඇති 3 Weel Garage එකකට දක්‍ෂ, පළපුරුදු බාස් කෙනෙකු උවමනා කර තිබේ.
සිත් ගන්නා සුළු වැටුප්
වහාම අමතන්න
ධනුෂ්ක - 072 4772207, 077 4454300
මේක මගෙ හොඳම යාලුවෙකුගෙ ගරාජ් එකක්. එයාට තනියම කරගන්න බැරි තරමට වැඩ එනව දවසකට. ඉතිං එයා ලඟට එන අයව රස්තියාදු කරන්න බැරි නිසා...