Toyota aqua + Bajaj Side Mirror

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
සුබ දවසක්... සියලු දෙනාටම
ලංකාවෙ මිනිසුන්ගෙ තියෙන මේ වගේ හැකියාවන් රටටම පෙන්වන එක මගෙ යුතුකමක් කියල හිතල තමයි මම මේ ටික ඔයාල හැමෝටම පෙන්වන්න තීරණය කලේ. දැනටමත් මෙහි නිර්මාණ කරු ජපානෙන් අරං ගිහින් ද දන්නෙ නෑ... :D:D:D
ekqj.jpg


qhna.jpg


qdf9.jpg


r7d6.jpg
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ahhahahahhaha......muge eka bike karayek happanna athi e tarahata mu bike eke eka gahaganna athi...:lol::lol::lol::lol:
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
කාර් එකක් ගත්ත, 3rd Party Insurance, බයික් එකක් ඇවිත් කන්නාඩිය අරගෙන ගියා, කණ්නාඩියක් දාගන්න සල්ලි නෑ ඉතින් මෙන්න මෙහෙම තමයි..