suzuki wagon r hybrid

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
එළකිරි යාලුවන්ගෙන් මට උදව්වක් ඕනෙ

suzuki wagon r hybrid - Japan
814492.jpg


suzuki.jpg


මේක හොඳද? පෙට්‍රල් කොච්චර කරනවද? බැටරියෙ තත්වය, නඩත්තු වියදම වගේ මේ වාහනේ ගැන ඔයාල දන්න විස්තර කියන්න.
 

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    machan mata email address eka ewapanko... mama details ewannan.... attatama supiri wahanayak machan. maath use karanna HA25S ekak.