මචන්,
මට පොඩ් අදහස් ටිකක් දෙන්නකො කුස්සියෙ පැන්ට්‍රි එක ලස්සනට හදලා ගන්න.
Black Galaxy Tile එක හොයා ගන්න නෑ මන් ඉන්න පැත්තෙ.
දැනට Indian Jet Black Glass Top Tile එක තමා අල්ලන්න හිතාගෙන ඉන්නෙ. Black ම අල්ලුවොත් කැත වෙයිද ?
wall එකටයි pantry top එකටයි ?
එහෙම නැත්නම් හොද colors මොනවද ගැලපෙන...