1. නැකැත් රාල

    අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය

    අලුත් අවුරුද්ද හා ජ්‍යෝතිෂය ඇතුලටම එමුකො කාට කාටත් වැදගත් වෙයි. ඔන්න එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා වැඩේ පටන් ගත්ත.. කට්ටිය අවුරුදු පලාපල බලන්න හිතන් ආවනම් සොරි වෙන්න ඕනා. මේ ඒ ගැන වුනාට පලාපල නම් නැත. කට්ටියම අද උදේ රූපවාහිනියෙන් අහගෙන ඉන්න ඇතිනේ තම තමන්ගේ අවුරුදු පලාපල. ගිය...
  2. නැකැත් රාල

    වෙස් මුහුණු හා අත්කම්

    වෙස් මුහුණු හා අත්කම් කිරියේ සහෝදරවරු දන්නවද වෙස්මුණු, පොල් කටු හා වෙනත් අත්කම් භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් කාවහරි? (අරගෙන විකුණන අය නෙමෙයි හදන අය) දන්නවනම් ඉන්න තැන සහ අංකයක් තියනවනම් එකත් ලබා දෙන්න පුලුවන්ද? :)
  3. නැකැත් රාල

    බලු පැටියෙක්.

    කට්ටිය දන්නවනේ මම බල්ලෙක්ව හැදුවා. පහුගිය පෝය දවසේ බල්ලා අන්තරා වුනා වකුගඩු අසනීපයක් නිසා.:( ගෙදර අවුරුදු ගානක් හිටපු සතා නිසා පුදුම අඩුවක් දැනෙනවා. මුලින් ආයේ බල්ලෙක් හදන්නේ නැ කියලා හිතුවත් පස්සේ තීරණය කළා බල්ලෙක් හදන්න. ඉතින් එළකිරියේ සහෝදර වරුන්ගේ ළඟ පැටවූ ඉන්නවනම් නිකන් එකෙක්ව දෙන්න...
  4. නැකැත් රාල

    ලංකාදීපේ ගිය මගේ ලිපිය.

    ලංකාදීපේ ගිය මගේ ලිපිය. ආපු ඉල්ලීමක් අනුව ඔන්න චන්ද ලිපියක් ලිව්වා ලංකාදීප එසැන පුවත් එකට. මෙන්න ලින්ක් එක ඔන්න මම ඔය කිසි පක්ෂෙකට අයිති නැ හොඳේ.. :dull:
  5. නැකැත් රාල

    Mukesh ambani gives an awesome reply to a girl seeking a rich guy

    A young and pretty lady posted this on a popular forum: Title: What should I do to marry a rich guy? I’m going to be honest of what I’m going to say here. I’m 25 this year. I’m very pretty, have style and good taste. I wish to marry a guy with 100 crore annual salary or above. You might say...
  6. නැකැත් රාල

    ළමා නිවාසයක් HELP

    සහෝදර වරුන්ගෙන් පොඩි උදව්වක් ඕනේ. අපේ දුවගේ උපන්දිනය එනවා ලබන මාසේ අන්තිම. අපි හිතාගෙන ඉන්නේ ළමා නිවාසෙකට දානයක් දෙන්න. ඔයාලා දන්න කොළඹ කිට්ටුව තියන ළමා නිවාසයක් තියනවනම් කියන්න. ළමයි කීදෙනෙක් වගේ ඉන්නවද? අපිට කැම ගෙනිහින් දෙන්න පුලුවන්ද නැත්තන් එයාලා සල්ලි අරන් උයල දෙනවද වගේ විස්තරත් කියන්න...
  7. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    ගුරු මාරුව ඔබට කොහොමද? ඉතින් පවුසි සහෝ එලකිරිය අත ඇරලා ගියාට පස්සේ මේකේ ඉන්න ජ්‍යොතිෂය ගැන උනන්දු කට්ටියට ග්‍රහ මාරුවක් එහෙම වුනාම පලාපල ටික දාන්න කෙනෙක් නැති වුනා. ඉතින් මම හිතුවා ඒ අඩුව නොදනේන්නත් එක්ක මේ පාර ගුරු මාරුව ගැන පලාපල ටික කිරියේ දාන්න. මේක දාන්නේ ජ්‍යොතිෂ ගැන උනන්දු අයට අනිත්...
  8. නැකැත් රාල

    මගේ පන්තිය

    මගේ ජ්‍යොතිෂ පන්තිය එළකිරියේ සහෝ ලා දෙන්නෙකුත් සහිතව සාර්ථකව ආරම්භ වුනා. කලින් ත්‍රෙඩ් එකේ රිප්ලයි දැම්ම හැමෝටම ස්තුතියි. පන්තියට සම්භන්ධ වෙන්න පුළුවන් අන්තිම දවස මේ ඉරිදා. ඊට පස්සේ සම්භන්ධ වුනොත් කරන දේ අවභෝධ කරගන්න බැරි නිසයි මේ ඉරිදායින් පස්සේ සම්භන්ධ කර නොගන්නේ..
  9. නැකැත් රාල

    බුදුරජාණන්වහන්සේගේ සිනහවට ලක් වූ සූකර පෝ

    බුදුරජාණන්වහන්සේගේ සිනහවට ලක් වූ සූකර පෝ එක් දිනක් බුදු රජානන්වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා වඩිනා විට, එක් සූකර පෝතිකාවක් (ඊරියක්) දැක උන්වහන්සේ සිනහ පහළ කළ සේක. මෙය දුටු ආනන්ද තෙරනුවන්, තථාගතයන් වහන්සේ මෙසේ සිනහ පහළකිරීමට හේතුව විචාළ කල්හී උන්වහන්සේ මෙසේ වදාළ සේක. "...
  10. නැකැත් රාල

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

    අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්.. IluMRXjSmSE
  11. නැකැත් රාල

    මම පන්තියක් පටන් ගන්න යන්නේ

    මම පන්තියක් පටන් ගන්න යන්නේ කරනවද නැද්ද කියලා හිත හිත ඉඳලා අන්තිමේට තීරණය කළා පන්තිය කරන්න මේකෙදි මුලික ජ්‍යෝතිෂය ගැනයි සාකච්චා කරන්නේ. ආරම්භය ජුලි මාසේ 5වන ඉරිදා පන්තිය පැවැත්වෙන්නේ ඉරිදා හවස 3.30ට මාලබේ දි, පන්තිය අවසාන වෙනේ වෙලාවක් මම දන්නෙත් නැ මොකද පටන්ගත් කොටස හරියටම ඉවර කරලයි පන්තිය...
  12. නැකැත් රාල

    නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම)

    නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම) ජ්‍යොතිෂ විෂයට ඇලුම් කරන අයවලුන් සඳහා පමණි.... නම් තැබීම සම්භන්ධව මා විසින් පල කල ලිපි පෙළෙහි අවසාන ලිපිය තමයි මේ. අපි පසු ගිය ලිපියෙදී දරුවට වගේම දරුවාගේ පියාටත් යහපත් අක්ෂරයක් තෝරා ගත්තා. දැන් තියන්නේ දරුවාගේ ලග්නයට ගැලපෙන ලෙස ගණ සකස් කල නමක් දාන එක...
  13. නැකැත් රාල

    නම් තියන්නේ කොහොමද? 3

    නම් තියන්නේ කොහොමද? 3 ජ්‍යොතිෂ විෂයට ඇලුම් කරන අයවලුන් සඳහා පමණි.... ඔන්න අපි පලවෙනි ලිපි දෙකෙන් දරුවට නමක් තියන්න අකුරක් තෝරාගන්න අවශ්‍ය මුලික දේවල් ගැන කතා කළා. ඒ ටික බැලුවේ නැත්තන් මෙතනින් ගිහින් බලන්න 1 ලිපිය . 2 ලිපිය. අද අපිට කතා කරන්න තියෙන්නේ අපි ඒ තෝරාගත් අකුර දරුවාගේ පියාට බලපාන්නේ...
  14. නැකැත් රාල

    නම් තියන්නේ කොහොමද? 2

    නම් තියන්නේ කොහොමද? 2 ජ්‍යෝතිෂය විෂයක් ලෙස ඉගෙන ගන්නා හා එහි නිරත වන අයවලුන් හටයි, අන් අයට කාලය නාස්ති විමක් විය හැක. එවැන්නන් තමාගේ කාලයත් හුයෙහි සිටින්නන්ගේ කාලයත් කා දැමීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.. ඔන්න ඊයේ දාපු ලිපියෙන් අපි ආරම්භයක් ගත්තා නමක් තියන විදිහ ඉගෙන ගන්න ඒක කියෙව්වේ නැත්තන්...
  15. නැකැත් රාල

    නම් තියන්නේ කොහොමද? 1

    නම් තියන්නේ කොහොමද? 1 ජ්‍යෝතිෂය විෂයක් ලෙස ඉගෙන ගන්නා හා එහි නිරත වන අයවලුන් හටයි, අන් අයට කාලය නාස්ති විමක් විය හැක. අපට නිතරම අවශ්‍ය නොවුනත් අපේ ජීවිතයට ඉතා සුවිශේෂී දෙයක් තමයි නාම කරණය කියන්නේ. අලුත උපන් දරුවාට එහෙමත් නැත්නම් අලුත් ව්‍යාපාරයට තමන්ගේ හිතේ හැටියට නමක් තියාගන්නත් ඒ නම...
  16. නැකැත් රාල

    නපුංසක ලක්ෂණ 18+

    ඇවිත් බලන්න මොකද හොරෙන් බලන්නේ ලැජ්ජද? මෙන්න මෙහෙ වරෙන් තිය තිය ඉන්නේ නැතුව . . . . . . . . . . පරණ ආයුර්වේද පොතක් කියවගෙන යනකොට මේ හරහා යන්න ලැබුනා.. ඔයාලගේ දැනුමට යමක් එකතුවෙයි කියලා වැදගත් වුනානම් ත්‍රෙඩ් එක බම්ප් කරගෙනම යන්න...:)
  17. නැකැත් රාල

    විෂඝෝර සර්පයන් ගෙන් සිදුවන කරදර වලින් බේ&#3515

    විෂඝෝර සර්පයන් ගෙන් සිදුවන කරදර වලින් බේ&#3515 අපේ රටේ විෂඝෝර සර්පයන් අපේ රටේ සර්ප විශේෂ 94 ක් විතර ඉන්නවා. එම සර්ප විශේෂ 94න් 35කගෙ තමයි විෂ තියෙන්නේ. එතකොට 59ක්ම අයිති වෙන්නේ නිර්විෂ කියන ගොඩට.මේ විෂ තියෙනවා කියන 35න් 20ක් තමයි මාරාන්තික විෂ තියන ගොඩට අයිති වෙන්නේ. මේ 20නුත් 13 දෙනෙක්ම ඉන්නේ...
  18. නැකැත් රාල

    පුෂ්කල යෝගය

    ජ්‍යොතිෂ ඉගෙන ගන්නා ඒ ගැන උනන්දු හා වෘතිය වශයෙන් නියැලෙන එළකිරි සාමාජිකයන් වෙනුවෙනි. පුෂ්කල යෝගය සමහර පැරණි පොත් වල රාජ යෝගයක් ලෙසද සඳහන් වේ. කෙසේ නමුත් ඉතා යහපත් බලවත් යෝගයක් වන මෙය, යෝගය ඇති කෙනාව ප්‍රසිද්ධියට හා පිලි ගැනීමට පත් කරවන අතර එම ප්‍රසිද්ධිය හා පිලිගැනීම තමන් ගම රට වෙනුවෙන් කල...
  19. නැකැත් රාල

    යෝග හා වියෝග පලාපල කථනයේදී භාවිතය.

    යෝග හා වියෝග පලාපල කථනයේදී භාවිතය. ජ්‍යෝතිෂ සිද්ධාන්ත සම්භන්ධ හුයකි. අදාල නොවන අයට කාලය නාස්ති කිරිමක් විය හැක. විෂය ඉගෙනගන්නා හා විෂයෙහි යෙදෙන අයට වැදගත් විය හැක. රාශිනම්උදයො ලග්නම් තද්වාසදේව ජන්මියනාම් ග්‍රහයොග-වියොගාභ්‍යම් ඵලම් සින්ත්‍යම් සුභාසුභඃ ලග්නස්ථුටයේ තත්වයත් ග්‍රහයන්ගේ එක්වීම හා...
  20. නැකැත් රාල

    ලොකු උදව්වක් ඕන බන්..

    ලොකු උදව්වක් ඕන බන්.. ඕක තිය තියා ඉන්නේ නැතුව ඉතින් ඇතුලටම ඇවිත් බලපන්.. බම්ප් එකක්වත් දාලා සප් එකක් දියන්.. . . . :dull::dull::dull::dull: :nerd::nerd::nerd::nerd: :dull::dull::dull::dull: කොල්ලනේ කෙල්ලනේ වාහනයක් රෙන්ට් එකට ගන්න හොඳ තැනක් කියන්නකෝ... ගණන් හිලවු එහෙමත් දන්නවනම් දාපන්:nerd::dull:

    No contents