බලු පැටියෙක්.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    කට්ටිය දන්නවනේ මම බල්ලෙක්ව හැදුවා. පහුගිය පෝය දවසේ බල්ලා අන්තරා වුනා වකුගඩු අසනීපයක් නිසා.:( ගෙදර අවුරුදු ගානක් හිටපු සතා නිසා පුදුම අඩුවක් දැනෙනවා. මුලින් ආයේ බල්ලෙක් හදන්නේ නැ කියලා හිතුවත් පස්සේ තීරණය කළා බල්ලෙක් හදන්න. ඉතින් එළකිරියේ සහෝදර වරුන්ගේ ළඟ පැටවූ ඉන්නවනම් නිකන් එකෙක්ව දෙන්න පුලුවන්නම් පොඩ්ඩක් මට කියන්න. ගිය පාර හිටියේ ඩොබර්මන් කෙනෙක්. පිරිමි සතෙක්ව තමයි හොයන්නේ.

    මේ ඉන්නේ මගේ කලින් බල්ලා නම බ්‍රාවෝ :(:(

    PnMCGE3.jpg

    xSoXi2j.jpg
     
    • Like
    Reactions: name-X

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :( අඩේ මු මැරුනද :(:(:( මාවත් බුරලා පිලිගත්තු සතා. :(
    පොය දවසේ මැරුනම ඊලග ආත්මේ මිනිස් ආත්මයක් කියනවනේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩෝ කැරි දුකයි තමා ආදරේ කරන සතෙක් මැරුණම.
    ඌ හොද ආත්මෙක ඉපදේවි මචන්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    kidney අවුලක් එන්න ඇත්තේ මෙන්න මේ හේතු හින්දා..

    Kidney Failure Prevention

    Not every cause of canine kidney failure is known or understood, nor can every case of ARF or CRF be prevented. However, there are a number of things within your control that can go a long way toward promoting the health and longevity of your precious pup’s vital kidney function.

    Many situations of acute renal failure can be prevented by ensuring dogs are kept safely away from toxic substances like antifreeze, heavy metals, rat poison and other pesticides, common household medicines, and certain foods and plants.
    Any dog with a bacterial infection, urinary obstruction or other illness that could lead to compromised kidney function should receive proper treatment, the sooner the better.
    Insuring your dog is never struck or kicked or gets out in a roadway will prevent possible trauma to her kidneys that could lead to renal failure.
    Limiting the drugs, vaccines and surgical procedures your pet is subjected to throughout her life will reduce the amount of toxins her liver and kidneys must process. Kidney failure in elderly dogs is usually the result of worn out organs. The less stress on your pet’s kidneys, the longer they’ll do their job effectively.
    Feeding a balanced, species-appropriate diet instead of commercial pet food will supply your dog’s body with the fundamental nutrition he requires for the health of every organ and system in his body, including his kidneys. Low quality, highly processed pet foods – in particular dry kibble, which lacks the moisture content and quality protein pets need -- are being linked to many of the degenerative diseases seen in pets today.
    Take note of even small changes in your pet’s behavior, appetite, thirst and energy level. Don’t assume increased thirst and urination is nothing to be concerned about. Trust your inner voice if it tells you to make an appointment with your holistic vet to discuss the state of your dog’s health.
    With any degenerative condition there is opportunity while your pet is in the ‘gray zone’ between health and illness, to slow, halt or even reverse movement toward the black zone and full-blown disease.

    Perform regular at-home wellness exams and make sure your pup gets at least one and preferably two wellness visits with your holistic or integrative vet each year. This is the best way to stay on top of your pet’s health and address problems as they arise.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    නිතරම පිරිසිදු වතුර බොන්න දියන්..එළියේ ඉන්නකොට ඌ කන බොන දේවල් ගැන සෙවිල්ලෙන් හිටපන්.වතුර රෑ එළියේ තියෙනවනම් ඒ වතුර උදේට විසිකරලා අලුතෙන් වතුර තියපන්.මොකද මීයෝ එහෙම හොට දාලනම් ඒ විෂබීජ උගේ ඇගට යනවා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    බල්ලෝ හැදුවට මදි මචන් උන්ව හොදට බලාගන්නත් ඕන.:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :( අඩේ මු මැරුනද :(:(:( මාවත් බුරලා පිලිගත්තු සතා. :(
    පොය දවසේ මැරුනම ඊලග ආත්මේ මිනිස් ආත්මයක් කියනවනේ.

    ඔව් බන් මාර අප්සට්. ගෙදර දරුවෙක් වගේ හැදුවේ. මැරෙන්න ලං වෙලා හෙදරින් එලියට ඇවිත් තමයි මරුනේ. කොච්චර අමාරු වුනත් ගේ ඇතුලේ ජරා කලේ නැ. අමාරුවෙන් එලියට යනවා. :(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අඩෝ කැරි දුකයි තමා ආදරේ කරන සතෙක් මැරුණම.
    ඌ හොද ආත්මෙක ඉපදේවි මචන්.

    ඔව් බන් මම ජිවිතේ පලවෙනි වතාවට අපේ තාත්තා අඩනවා දැක්කේ. අම්මනම් හොඳටම ඇඩුවා. මටත් හෙන අවුල්. අපි පන්සලට හත්දවස දෙනවා බන් දානයක්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    kidney අවුලක් එන්න ඇත්තේ මෙන්න මේ හේතු හින්දා..

    Kidney Failure Prevention

    Not every cause of canine kidney failure is known or understood, nor can every case of ARF or CRF be prevented. However, there are a number of things within your control that can go a long way toward promoting the health and longevity of your precious pup’s vital kidney function.

    Many situations of acute renal failure can be prevented by ensuring dogs are kept safely away from toxic substances like antifreeze, heavy metals, rat poison and other pesticides, common household medicines, and certain foods and plants.
    Any dog with a bacterial infection, urinary obstruction or other illness that could lead to compromised kidney function should receive proper treatment, the sooner the better.
    Insuring your dog is never struck or kicked or gets out in a roadway will prevent possible trauma to her kidneys that could lead to renal failure.
    Limiting the drugs, vaccines and surgical procedures your pet is subjected to throughout her life will reduce the amount of toxins her liver and kidneys must process. Kidney failure in elderly dogs is usually the result of worn out organs. The less stress on your pet’s kidneys, the longer they’ll do their job effectively.
    Feeding a balanced, species-appropriate diet instead of commercial pet food will supply your dog’s body with the fundamental nutrition he requires for the health of every organ and system in his body, including his kidneys. Low quality, highly processed pet foods – in particular dry kibble, which lacks the moisture content and quality protein pets need -- are being linked to many of the degenerative diseases seen in pets today.
    Take note of even small changes in your pet’s behavior, appetite, thirst and energy level. Don’t assume increased thirst and urination is nothing to be concerned about. Trust your inner voice if it tells you to make an appointment with your holistic vet to discuss the state of your dog’s health.
    With any degenerative condition there is opportunity while your pet is in the ‘gray zone’ between health and illness, to slow, halt or even reverse movement toward the black zone and full-blown disease.

    Perform regular at-home wellness exams and make sure your pup gets at least one and preferably two wellness visits with your holistic or integrative vet each year. This is the best way to stay on top of your pet’s health and address problems as they arise.

    නිතරම පිරිසිදු වතුර බොන්න දියන්..එළියේ ඉන්නකොට ඌ කන බොන දේවල් ගැන සෙවිල්ලෙන් හිටපන්.වතුර රෑ එළියේ තියෙනවනම් ඒ වතුර උදේට විසිකරලා අලුතෙන් වතුර තියපන්.මොකද මීයෝ එහෙම හොට දාලනම් ඒ විෂබීජ උගේ ඇගට යනවා..

    බල්ලෝ හැදුවට මදි මචන් උන්ව හොදට බලාගන්නත් ඕන.:yes:

    මුව උපරිම හොඳින් බලා ගත්තා බන්. දරුවෙක් වගේ හැදුවේ. මු හෙනට දඩයම් කරනවා. මොකෙක් හරි වසක් විසක් කාපු සතෙක්ව දඩයම් කළා කියලයි හිතන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :( අඩේ මු මැරුනද :(:(:( මාවත් බුරලා පිලිගත්තු සතා. :(
    පොය දවසේ මැරුනම ඊලග ආත්මේ මිනිස් ආත්මයක් කියනවනේ.

    මට නම් කවදාවත් බුරලා නෑ ඌ... :( :( :(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මට නම් කවදාවත් බුරලා නෑ ඌ... :( :( :(

    අා ඵහෙම වෙන්නත් පුළුවන් බං.:(මීට පස්සේ ඵහෙම දෙයක් වෙන්න ඵපා කියලා පතනවා..මම දැන් බල්ලො හදන්නෙ නෑ.හොද ඵකෙක් සෙට් උනොත් කියන්නම්.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;19348786 said:
    ඔව් බන්.. උඹේ ක්ලයන්ට් කෙනෙක්ට කියලා එකෙක් හොයා දියන්කෝ.
    වෙටෙක් නං ඉන්නවා....
    කන්ටැක්ට්ස් තිබේ..නමුත් මුදල් දීල ගන්න වෙන එකයි සනා අවුල....

    පොඩ්ඩක් දීපං කෝ කාලේ...
    මම බලන්නං....