1. sandaru d

    සිංහල සබ්ස්

    සිංහල සබ්ස් එක්ක Films බලන්න ආසද? ඔන්න එහෙනම් එල සයිට් එකක්... Agent Vinod (2012) [සිංහල උපසිරැසි සමඟ] http://www.baiscopelk.com/?p=11281
  2. sandaru d

    රියදුරන් රහිත ‘ගූගල් කාර්’ ලඟදීම මහජනයාට.

    රියදුරන් රහිත ‘ගූගල් කාර්’ ලඟදීම මහජනයාට...
  3. sandaru d

    ශක්ති ජනක පාන වලට ඔබත් කැමති ද? එහෙනම් අනිව&#3

    ශක්ති ජනක පාන වලට ඔබත් කැමති ද? එහෙනම් අනිව&#3 ශක්ති ජනක පාන වර්ග බීම නිසා තරුණ තරුණියන්ගේ දත් දිරායාම දෙගුණයකින් ඉහළ යන බවට දන්ත වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවනවා . මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ ඇමෙරිකාවේ වරලත් දන්ත වෛද්‍ය ආයතනයයි. ඔවුන්ගේ පරීක්ෂණ වලට අනුව ශක්ති ජනක පාන මෙන් ම ක්‍රීඩකයන්...
  4. sandaru d

    හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලි

    හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලි විශාල ප්‍රමාණයේ හඳුනා නොගත් පියාසර වස්තුවක් පසුගියදා සුර්යයා අසලින්ම ගමන් ගත් බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. සූර්යයා නිරීක්ෂනය කිරීම සඳහාම නාසා ආයතන විසින් 1995 සිට යොදවා තිබෙන SOHO චන්ද්‍රිකාව මඟිනුයි මෙම වස්තුව නිරීක්ෂණය කර තිබෙන්නේ. විශාල...
  5. sandaru d

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පිටක&#3548

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පිටක&#3548 කොළඹ පිටකොටුවේ සිට ගාල්ල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව දැනට මහරගම සිට ගාල්ල දක්වා ධාවනයට යොදා ඇති බස් රථ තුනක් පිටකොටුවේ සිට ධාවනයට යෙදවීමට නියමිතයි. මගි ජනතාවගේ පහසුව සඳහා මෙම තීරණයට...
  6. sandaru d

    Music video

    ඔන්න යාලුවනේ මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ. සමහරවිට මේ වගේ Thread එලකිරි එකේ ඇති. ඔන්න මෙකයි වැඩේ මේ Thread එකේ ඔයාලා කැමති English, Hindi, Sinhala, Arabic,Spanish ඕනම Music video එකක් මෙතන පොස්ට් කරන්න.. මොකද අපි නොදන්න Music video ගැනත් මෙකෙන් දැන ගන්න පුලුවන්. හැබැයි ඔයාලාගේ උදවු ඕන වෙනවා...
  7. sandaru d

    Sinhala Subtitles

    මෙන්න සිංහල සබ්ස් ගන්න පුලුවන් සයිට් එකක්.. zoomlk
  8. sandaru d

    මට පොඩි help එකක් ඕන

    මට පොඩි help එකක් ඕන මට පොඩි help එකක් ඕන එලකිරියේ ඉන්න අයගෙන්... Ebooks බාගන්න පුලුවන් හොද සයිට් එකක් කියනවද....
  9. sandaru d

    Ebook help

    මට පොඩි help එකක් ඕන එලකිරියේ ඉන්න අයගෙන්... Ebooks බාගන්න පුලුවන් හොද සයිට් එකක් කියනවද....
  10. sandaru d

    ලංකාවේ ප්‍රථම ඩිස්නිලන්තය ගාල්ල හබරාදූව&

    ලංකාවේ ප්‍රථම ඩිස්නිලන්තය ගාල්ල හබරාදූව& ලංකාවේ ප්‍රථම ඩිස්නිලන්තය ගාල්ල හබරාදූව නගරයේදී පසුගියදා විවෘත වුණා. මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක් වැයවී තිබෙනවා. එයින් මිලියන 20ක් නෙදර්ලන්තයේ පිකැස් පොන් ආයතනය ලබාදී ඇති අතර ඉතිරි මිලියන 80ක මුදල දරා තිබෙන්නේ ශ්‍රී ලංකා රජය විසින්...
  11. sandaru d

    DJ

    මම dj වලට ආස කෙනෙක්. එක නිසා මට හිතුන මේක දාන්න ඕන කියලා... බලන්නකෝ Dj Fly ගේ වැඩ කොහොමද කියලා.... හොද නම් රෙප්++ දීලා යන්න... http://www.youtube.com/watch?v=0iZdggruFpY
  12. sandaru d

    HELP

    පොඩි help එකක් ඕන මචන්ස්ලා..... artist wallpapers free download කරන්න පුලුවන් හොද සයිට් එකක් කියන්න.... හැබැයි Hollywood එවා හොදේ....
  13. sandaru d

    CAMERA

    කවුරු හරි camera ගැන දන්න කෙනෙක් මට කියනවද අවුරුද්දක් පාවිච්චි කරපු Nikon D3100 camera එකක් 18mm - 55mm lense එකත් එක්ක රු.60.000 කට වටිනවද කියලා
  14. sandaru d

    CAMERA Help

    කැමරා ගැන දන්න කෙනෙක් මට කියනවද අවුරුද්දක් විතර පාවිච්චි කරපු Nikon D3000 , D3100 camera එකක් කීයක් විතර වෙනවද? කියලා.....
  15. sandaru d

    CAMERA

    කට්ටියගෙන් මට පොඩි උදව්වක් ඕන... මට Rs 40000 විතර පාවිච්චි කරපු Canon , Nikon DSLR Camera එකක් හොයලා දෙන්න, ලොකු උදව්වක් මචන්ස්ලා... දන්න කෙනෙක් ඉන්නවා නම් PM මට දන්න.
  16. sandaru d

    CAMERA

    කට්ටියගෙන් මට පොඩි Help එකක් ඕන. කවුරු හරි දන්න කෙනෙක් මට use කරපු DSLR කැමරාවක් හොයලා දෙන්න. හැබැයි මචන් Nikon, Canon එකක් තමයි මට ඕන කරලා තියෙන්නෙ, Rs 40000 විතර නම් ගොඩක් හොදයි. හම්බ වුනොත් මට PM එකක් දාන්න.

    No contents