කවුරු හරි camera ගැන දන්න කෙනෙක් මට කියනවද අවුරුද්දක් පාවිච්චි කරපු Nikon D3100 camera එකක් 18mm - 55mm lense එකත් එක්ක රු.60.000 කට වටිනවද කියලා