ඔන්න යාලුවනේ මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ.
සමහරවිට මේ වගේ Thread එලකිරි එකේ ඇති.
ඔන්න මෙකයි වැඩේ මේ Thread එකේ ඔයාලා කැමති English, Hindi, Sinhala, Arabic,Spanish ඕනම Music video එකක් මෙතන පොස්ට් කරන්න..
මොකද අපි නොදන්න Music video ගැනත් මෙකෙන් දැන ගන්න පුලුවන්.
හැබැයි ඔයාලාගේ උදවු ඕන වෙනවා මේ වැඩේ කරගෙන යන්න නම්.
ඔයාලට හොදයි කියලා හිතෙනවා නම් අපි වැඩේ දිගටම කරගෙන යමු.....



