:ROFLMAO::ROFLMAO: ලංකාවේ කම්කරුවා හා දොස්තර අතර තියන වෙනස ඒ විදියටම ලෝකේ අනිත් රටවල් වලත් තියනව කියලද හිතන් ඉන්නේ ??
ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය, සෞඛ්‍යය පහසුකම්, ආහාර වල ප්‍රමිතිය, නීතිය ක්‍රියාත්මකවීම වගේ දේවල් ගැන හොයල බලන්න. ඒවා එක පැලැන්තියකට පමණක් සීමා වුන දේවල් නෙමෙයි. කම්කරුවාටත් ඊට...