1. S

    LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

    උන්ට කියන්න අපේ ටාගට් එක world cup. ඒකෙදි අපේ ටෙක්නික් වෙන එවුන් ඉගන ගන්න නිසා අපි මේ විදියට උපක්‍රමශිලිව පසු බැස්සා කියල. :ROFLMAO:
  2. S

    God's Sunday Special - Free Satellite TV බලන හැටි

    ඕකට අකුණක් එහෙම ආවොත් සෙත්ත පෝච්චි වෙන එකක් නැද්ද බන් ???
  3. S

    ජපන් යන හරි විදිය.

    @scurvy මෙන්න මුට රට යන හැටි කියල දීපන් මචන්.
  4. S

    මෙ දවස් වල Chery QQ /Micro Trend

    පරණ කරත්ත වලට අලුත් හරක් හොයනවා වෙන්න බැරිද ??
  5. S

    ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

    කෝ බන් උබල කියපු විදියට රිපෝට් ගහල චැනල් වැහුවද?? නැත්නම් උබල හිමීට වැහුනද?? :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  6. S

    Brian Lara 400 - කවද කැඩෙයිද

    කඩන එකා ගානට කඩා ගනීවි බන්. අනිත් උන්ට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉදල හුල්ලලා යන්න විතරයි.
  7. S

    රුපියල් 300යි කියපු නිසා පූසන්ට දෙන්න ගෙනාපු මාළු කිලෝ එකට වෙච්ච දේ.. 😣

    ඔහොම තුට්ටු දෙකට තියන ජරාව සත්තුන්ට වත් දෙන්න එපා බන්. සත්තු හදන්න වත්කමක් නැත්නම් නොහද හිටපන්.
  8. S

    Digital Camera Repairing (HELP)

    එයාලා Digital Camera කරනවද ?? DSLR විතරයි නේද ??
  9. S

    Digital Camera Repairing (HELP)

    යාලුවනේ සාදාරන මිලගණන් යටතේ Digital Camera රෙපෙයාර් කරන තැනක් දන්නවද ??? (කොළඹ /කළුතර / ගාල්ල / මාතර අවට තැනක් )
  10. S

    Questions කෝලන් කුට්ටමේ මේ පේන දුඋපතේ ගෙවල් පන්සල් හැදුවේ

    තැපෑලෙනුයි කුරියර් සවිස් එකෙනුයි යවන්න ඇති බන්. :ROFLMAO:
  11. S

    ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

    රිපෝට් කරලා චැනල් එකක් බෑන් වෙන්න ඒ චැනල් එකේ සාදාරන හේතුවක් තියන්න ඕන. කැලෑ පත්තර ගහනව වගේ රිපෝට් කරලා චැනල් වහන්න පුළුවන් වෙන්නේ අර රිපෝට් ගහපු හරක්ට වඩා මී හරක් යුටිඋබ් එකේ හිටියොත් විතරයි බන්.
  12. S

    වාහනේ සවිස් කරන්න ගියාම මුහන දීපු සිද්දි මොනවද ?

    1. කූලන්ට් සේරම අයින් කරලා නැවත අලුත් ඒවා දානවද ?? 2. ෆිල්ටර් චෙක් කරන්නේ කොහොමද ?? අදාල km ප්‍රමාණය දුවල මාරු කිරීම නෙමෙයිද කරන්නේ ?? බයිසිකල් කට්ටක් ගත්තනම් ඒකත් ඕනේ නෑ බන්. :cool:
  13. S

    සුපිරි කෙල්ලෙක් -චුට්ටක් විතර පණ්ඩිතයි.

    ඔන්න බලාගනිල්ලා 19.28 දී යන්නේ මොක්කුද කියල ....... :ROFLMAO::ROFLMAO:
  14. S

    Germany යට ගිය අය වරෙල්ලකො...

    German igena ganne kohomada? any youtube channel/FB group/class pls.
  15. S

    වාහනේ හයිවේ එකේ නැවතුනා !!! Help!!!

    අර බන් කවුද එකෙක් හිටිය නේද යාලුවනේ අපි දැන් හයිවේ එකේ එන්නේ ඉඩ දෙන්න ඉඩ දෙන්න ගගා වීඩියෝවක් දාපු එකෙක්. අන්න උට කිව්වා නම් ගැරේජ් එකටම ගිහින් දාල හදලත් දේවි.
  16. S

    Questions Medical faculty යන කෙනෙක්ට හොද Tab එකක් මොකක්ද?

    ගොඩක් අය use කරන්නේ Samsung Galaxy S6, S7. නමුත් දැන් S9 එකත් ඇවිල්ල තියනවා. (ලංකාවේ හොද ඒවා තියේද දන්නේ නෑ).
  17. S

    රට යන්න ඇදුම් බෑග් ගන්න රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් තියෙනවද ?

    සමහර රටවල් තියනව වැඩි වටිනාකමක් නැති බෑග් ගත්තට අවුලක් නැති (නොදියුණු රටවල්). තවත් සමහර රටවල් තියනව ලංකාවේ තියන ඒවාට වඩා ඉහල ප්‍රමිතියේ බෑග් අඩු මිලට තියන (ඒවගේ රටවල් වලට වැඩි මුදලක බෑග් ලංකාවෙන් අරන් ගිහින් වැඩක් නෑ, මොකද ආයේ ලංකාවට එනවිට හොදම බෑග් අරන් එන්න පුළුවන්). සමහර විට ඔය එක හේතුවක් වත්...
  18. S

    වින්ටර් ජැකට් ගන්න තැනක් රෙකමන්ඩ් කරන්න

    මෙන්න උගේ අනිත් ත්‍රෙඩ් එකක වෙන එකෙක්ට ලැබිච්ච උත්තරේ. :ROFLMAO::ROFLMAO:

    No contents