1. CONDORI4NO

    කුරුදු වත්තක් ගත්තා

    👍 එල, හොද සුද්දයක් දැම්මා
  2. CONDORI4NO

    කුරුදු වත්තක් ගත්තා

    අලුතෙන් ගත්තෙ, එකපරක් දෙපාරක් කුරුදු කපල තියන එකක්. කපන්න කලින් මොකද කරන්න ඕනෙ. පෝර දාන්න කියල එහෙම අහපුහම කට්ටිය කිව්වා. මොකෝ කරන්නෙ
  3. CONDORI4NO

    Mein kampf - Adolf Hitler

    Na🥲
  4. CONDORI4NO

    Mein kampf - Adolf Hitler

    Mein kampf පොතේ සිංහල පරිවර්තනයක් තියනවද, තියනවනම් නම පොතේ නම මොකද්ද. දන්න කවුරුත් ඉන්නවද?
  5. CONDORI4NO

    ටීවි සීරිස් බලන්න හොද සයිට් එකක්

    ඔයාල ටිවී සීරිස් බලන්න සයිට් මොනවද?
  6. CONDORI4NO

    "ලැම" කියන්නෙ මොකද්ද?

    සමහරක් සින්දු වල ඇහෙන මේ වචනෙ තේරුම දන්න කවරුත් ඉන්නවද?
  7. CONDORI4NO

    හූනියම්, තොවිල් වගෙ තවත් එක එක මිත්‍යා දේවල් විශ්වාස කරනවද

    පෞද්ගලිකව නම් නැහැ. ඔයාල කවුරු හරි විශ්වාස කරනවනම් ඒවා පිලිගන්න තරම් උනේ මොකද්ද?
  8. CONDORI4NO

    එදිනෙදා Bus එක්ක යනකොට එපාම වෙන දේවල් මොනවද?

    පෞද්ගලිකව සද්දෙට බස් සින්දු දාන එකයි සීට්වල ඉදන් ඉන්න එවුන් ජනෙල් වහගෙන යන එක
  9. CONDORI4NO

    Galaxy s25 ultra

    Adee cupiriyak tamai
  10. CONDORI4NO

    Martial Arts

    Thanks bro👍
  11. CONDORI4NO

    Martial Arts

    Muay Thai හෝ Boxing කරල තියන කවුරුත් ඉන්නවද? Lankawe Train කරන තැන් කොහෙද තියෙන්නෙ
  12. CONDORI4NO

    Testosterone level එක චෙක් කරගන්නෙ කොහොමද?

    Blood test එකකින් පුලුවන්ද
  13. CONDORI4NO

    Tution Class

    Eht private university tyn eken wasiya wenne attatama salli gewl tution ynd beri kenekt ned, mokd salli tyn kenek khm hr salli wiyadam krl tution krl government university ekkt ynw, eth eyt salli wiyadam krl private university ekkt ynn tibbnm ara salli gewa ganna apahasu ekkenta chance ekk tynw...

    No contents