1. CONDORI4NO

    Tution Class

    ඇත්ත
  2. CONDORI4NO

    Tution Class

    සහ රජයේ විශ්ව විද්‍යාලෙකට යන්නත් පොරකන නිසා වගේ නේද ඒත් ලංකාවෙ තියන tution system ekk blnn මෙහෙමයි ඔය කියන වැඩ වලින් පාසල් වල ගුරුවරුන්ගෙන් 30% ඔය කියන වැඩ කරනවද කියල බලන්න. බොහෝමයක් ගුරුවරු උගන්නවට වඩා කරන්නෙ තමන් කරන පෞද්ගලික පන්ති වලට ලමයි ගෙන්න ගන්න එක. අනික අපේ පාසල් වල ගුරුවරු කොහෙද විනය...
  3. CONDORI4NO

    Tution Class

    ඇත්ත සහ රජයේ විශ්ව විද්‍යාලෙකට යන්නත් පොරකන නිසා වගේ නේද ------ Post added on 1736917890
  4. CONDORI4NO

    Tution Class

    තියනව නමුත් මෙච්චර නෑ
  5. CONDORI4NO

    Tution Class

    ලංකාවේ මේතරම් ලොකු tution market එකක් තියෙන්නෙ ඇයි.
  6. CONDORI4NO

    Cancer

    Cancer එකක් තියනවද කියල දැනගන්නෙ කොහොමද? ඒකට කරන්න ඕන test මොනවද? ඒ test අපිට doctor කෙනෙක්ට කියන් නැතුව කරන්න පුලුවන්ද?
  7. CONDORI4NO

    SLT Mobitel

    Thank u
  8. CONDORI4NO

    SLT Mobitel

    ඊයේ ඉදන්(12.25) මගෙ SLT Mobitel සිම් එකෙ එකපාරටම නෙට්වර්ක් ටයිප් එක වෙනස් වෙනව edge(E) වලට. අයාර්ප්ලේන් මොඩ් ඔන් කරල රීස්ටාර්ට් කරපුහම හරියනව, ඒත් ටික වේලාවකින් අයෙත් Edge වලට මාරු වෙනව. මේකට මොකද කරන්නෙ?අවුරුද්දක් විතර සිම් එක අරන් මෙහෙම වෙලා නෑ කවදාවත්.
  9. CONDORI4NO

    පොතක් ගන්න

    🥲🥲
  10. CONDORI4NO

    පොතක් ගන්න

    ඔයගොල්ලො දන්නවද හෝමාගම පිටිපන හරියෙ තියන හොද පොත් කඩයක්. නිරුවත් වානරය පොත ගන්න.
  11. CONDORI4NO

    භාෂාවක් ඉගෙනගන්න.😌

    Germen movies,series wage dewal baluwoth bashawata huru wei
  12. CONDORI4NO

    Bathroom leak sl

    Ewndko
  13. CONDORI4NO

    Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

    Read the comments bruhhh. Your the one who barks like a fking dog
  14. CONDORI4NO

    Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

    Facts bll kt krnn yalu. Legit argument ekk genna .

    No contents