මං German course එකක් කරනවා.තාම level 1.ප්රශ්නය තමයි කොච්චර grammar part වගේ කොහොමහරි ගොඩදාගත්තට speaking & listening අමාරුයිනේ. Speaking එකටත් වඩා listening නං 90% විතර ඇහුවට තේරුම්ගන්න බෑ.වේගෙත් වැඩිනේ ඉතිං කොහොමත් play වෙනවා.Level එකෙන් level එකට listening improve කරගන්න videos බලන්න තැන් මොනවාද?(Films අනං මනං වල ඒවා තේරුම්ගන්න B2 or C1 වත් ඕනේ.)පිළිවෙලට ඒ වගේ level වලට අදාළ videos බලන්න විදියක් නැද්ද?සෑහෙන stress වෙනවා මේවා හිතනකොට.2026 එහේ bachelor එකක් කරන්න ආසාවෙන් ඉන්නේ.B2 නැතුව ඒක කරන්න බෑ.මං කරන්න යන පැත්තෙන් English වලින් එහේ කරන්නත් බෑ.