චීස් මගඩි වැඩි වේ
ලොව වැඩිපුරව සොරකම් කෙරෙන ආහාර වර්ගය චීස් බව නවතම සමීක්‍ෂණයකින් හෙළි වේ.
බි‍්‍රතාන්‍යයේ සිදුකරන ලද මෙම සමීක්‍ෂණය සඳහා රටවල් 43ක් පුරා ශාඛා 250,000ක් පවතින සිල්ලර වෙළෙඳසැල් සමාගම් 1,1187 ක් යොදාගෙන ඇත.
ලොව පුරා විකිණීමට ඇති චීස් වලින් 4%ක් මෙලෙස සොරකම් කෙරෙන බව එම සමීක්‍ෂකයන්...