ෆොන්සේකාගේ කතා විලාසය ගැන එජාපයේ හා ජවිපෙ විරෝධය
රටේ රාජ්‍ය නායකයා වීමට තරඟකරන පුද්ගලයෙකුට නොගැලපෙන ආකාරයට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ සරත් ෆොන්සේකා පසුගියදා කළ ප්‍රකාශයට එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයින්ගේ අප්‍රසාදය පල වී ඇතැයි වාර්තා වේ.
එජාපයේ නායක රනිල්...