1. Astromaze

    මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ.Help me friends...:)

    මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ.Help me friends...:) මචන්ලා මන් පොඩි අමාරුවක වැටිල ඉන්නෙ .මම A /L maths karala C දෙකයි .Chemistry Fail .මට දැන ගන්ඩ ඕනෙ ආයෙ A /L කරන්ඩද නැත්නම් විදේශ ගත වෙලා (UK ,Australia ,USA ) private degree එකක් කරන්ඩද ? වඩාත්ම හොදම තීරණය ගන්ඩ එළකිරි එකේ යාළුවො මට උදව් කරන්ඩ .
  2. Astromaze

    A/L Maths Failures in Sri Lanka

    ඇත්තද A /L maths කරල ගොඩක් ළමයි Fail වෙනව කියන්නෙ ලන්කාවේ ? O /L හොදට pass වෙලා A /L maths අනාගත්ත යාලුවෝ ඉන්නවද එළකිරි එකේ? .ඔයගොල්ලන්ගෙ ideas share කරමූ මේ ගැන මේ thread එකේ. ඒක fail වේච්ච යාලුවන්ට හිතට ලොකු හයියක් වේවි.
  3. Astromaze

    Engineers without A/L

    A/l maths karala Fail wunath engineer kenkek wenda puluwanda? Elakiri eke ehema wuna aya innawada? oya gollo danna aya innawada? like civil engineers,Electronics & telecommunication engineers,mechanical engineers...etc Please share your valuable ideas.......:)
  4. Astromaze

    Share your Ideas friends....:)

    යාලුවනේ මගේ නංගි O /L කළේ 2012 අවුරුද්දෙ . එයා A /L නොකර ANC එකේ හරි ACHE (American College of Higher Education ) එකේ Pre -medicine associate degree එක කරල USA University එකකට apply කරන්ඩ බලාපොරොතුව .මුලු වැඩ පිළිවෙලටම 7-8 years වගේ යනව .කොහොම හරි මේ වැඩ පිළිවෙල successful වුනොත් එයාට doctor...

    No contents