වරෙල්ලා ඈමරිකාවේ ඊගෙන ගන්ඩ
යාලුවනේ ඔයගොල්ලෝ ඈමරිකා එක්සත් ජනපදයේ උසස් අද්යාපනය ලබන්ඩ කෑමතිද? මම මට පුලුවන් විදිහට ඔයගොල්ලන්ට උදව් කරන්නම් මේ නුලේන්.
මම දෑනට දන්න විස්තර දාන්නම්.
ඈමරිකාවේ අද්යාපන ක්‍රමය එන්ගලන්ත,ලන්කාවේ අද්යාපන ක්‍රම වලට වඩා වෙනස්.ඈමරිකාවේ උපාදියක් සම්පුර්‍රන කරන්ඩ credits 120...