යාලුවනේ මගේ නංගි O /L කළේ 2012 අවුරුද්දෙ . එයා A /L නොකර ANC එකේ හරි ACHE (American College of Higher Education ) එකේ Pre -medicine associate degree එක කරල USA University එකකට apply කරන්ඩ බලාපොරොතුව .මුලු වැඩ පිළිවෙලටම 7-8 years වගේ යනව .කොහොම හරි මේ වැඩ පිළිවෙල successful වුනොත් එයාට doctor කෙනෙක් වෙන්ඩ පුලුවන් . ඔය ගොල්ලන්ගේ අදහස මොකද්ද මේ ගැන?
yasa ageta aathal eke doctor kenek wenna puluwanne

