ශ්රී පාදය බේරගන්න ගුගල් එකට මෙසේජ් යවපු උන්, සිම් කඩපු උන්, සිම් කාපු උන් දැන් වැඩේ අතරලද?
ගුගල් මැප්ස් දැන් ඇඩම්ස් පීක් ශ්රී පාදය කියල පෙන්නනවද? එටිසලාට් උන් වහල අරාබියටම ගියාද? :rofl:
අනේ අම්මප මේ ලංකාවේ ඉන්න මොකෙක් හරි මන්ද බුදිකයෙක් මෝඩ ජෝක්ස් එකක් පටන් ගත්තහම අනිත් ඔක්කොමල යනවනේ පස්සෙන්...