Freelancer ලටත් බදු ?

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    .
    .
    .
    .
    .
    .

    දැන් ලංකාවෙත් ඇමෙරිකාවේ වගේ සෝෂල් සිකුරිටි නම්බර් එකක් දෙනවලු නේද 2018 ඉදල? :eek:
    එතකොට ෆ්රීලාන්ස් වැඩ කරන අපිටත් බදු ගෙවන්න සෙට් වෙයිද? විදේශ විනිමය ලංකාවට ගේන නිසා අපිව නිදහස් කරයිද? :baffled:
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Freelancing walin ena salli normal savings account ekakata danne nathuwa puluwan nam NRFC bari nam RFC ekak hari open karala daganna. Shape wenna puluwan wei
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    බදු ගහන්න නෙවෙයි දෙන්න ඕන බදු සහන. freelancer කියන්නේ රටට බරක් නෙවෙයි. රටට ගෙනෙල්ලා තියෙන ඩොලර් ගාන බලලා ඒ ගානට බදු සහන දෙන්න ඕන. ඔයාලත් මේකට කැමති නම් bump එකක් වත් දාපල්ලා.. :D:D:D
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    minissu tax gewanna akamati . tax walin direct benifit ekak nati hindai .
    insurance , unemployment insurance nahane
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,890
    4,532
    113
    උඹ මගුලක් කතා කරනවා නැත්නම් කොහොමද මහ බැංකුව හොර කපු සල්ලි හොයන්නේ