මෙහෙමයි බං ඇත්තටම බැලූවොත් වැඩි දෙනෙක් බලන ටෙලිය දෙවැනි ඉනිම තමයි ජනප්‍රියයි කියන්නේ හොඳයි කියන එක නෙමේ, දෙරණේ මාකටින් පැත්ත කොහොමත් හොඳයි ඒ නිිසා දෙවැනි ඉනිමට ජනප්‍රිය සම්මානේ යන්න ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා කුඹියෝ තාම ගියේ 1/3 විතරයි ඉස්සරහට මොන වගේ වෙයිද දන්නේ නැහැ තාම...