1. janakaaj

    ටෙලි බද්ධ ඉහළට

    :yes::yes: දැනටමත් මේකට පුද්ගලික නාලිකා බකට් එක ඇදලා තියෙන්නේ අඩු කරන්න නරකයි බදු
  2. janakaaj

    ටෙලි බද්ධ ඉහළට

    ටෙලි බද්ධ ඉහළට
  3. janakaaj

    I.O.C

    අපේ දේශපාලකයන්ගේ මෝඩ තීරණ ඇතැම් විට බලපෑම් වලට යටවෙලා වෙන්න පුලූවන් තෙල් වෙළඳ පොලේ කොටසක් ඉන්දියාවට විවෘත කරන්නේ දේශපාලනික වශයෙන් අපිට සෘජු බලපෑමක් ඉල්ලකරන ඉන්දියාවට බලශක්ති වගේ රටේ ආර්ථීක වශයෙන් ඉතාමත් වැදගත් සාධකයක් හසුරුවන්නට අවස්ථාව දීපු එක මගේ මතය නම් ඉතාමත් වැරදි තීරණයක් :angry::angry: මේක...
  4. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    කොහොම හරි ජෙහාන්ගේ ගේමක් වැරදිලා මනුස්සයෙක් මැරෙනවා ඒ සීන් එකට වෙන්න ඕනා හිරේ යන්නේ ඒක වෙන්නේ පෙජ්ජොන්ගේ සීන් එකේ වෙන්න බැහැ මට හිතෙන්නේ පෙජ්ජොන්ගේ සීන් එකේ හිරේ යන්නේ ප්‍රියන්තයා කියලා ඌනේ බන්ධනාගාර බස් එකෙන් එනකොට මිඩියා කාරයෝ වටකර ගන්නේ කස්තුරිගේ ගේම් එකේ රිටන් එක තමයි ප්‍රියන්තට කරකවන්නේ...
  5. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    අර කැම්පස් කෙල්ල එක්ක කතා කලා කියුවට ඒ සීන් එක පෙන්නුවේ නෑ කස්තුරියත් මෝඩයෙක් නෙමේනේ පෙජ්ජෝ තමයි ජෙහාන්ට හොඳ ගේමක් අඹරන්නේ කලින් ලක්මාල් කියුවා කොටස් 56 යනකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැඛෙයි කියලා අන්තිම කොටස් 2 අපි හිතන්නේ නැති අවසානයක් තියෙයි :rolleyes::rolleyes:
  6. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    සෑහෙන කාලයකින් තරිඳු ඇවිත් ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කලා ත්‍රේඩ් එකේ හිටපු අයත් හොඳ ගීත ඉල්ලලා තිබුනා ඒ සියලූ දෙනාටමත් රේඩියෝ කණ්ඩායමටත් සුභ රාත්‍රියත් !! ලබන සතියේ සෙට් වෙමු :D
  7. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    සුභ රාත්‍රියක් !
  8. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    ඒක වෙනමම ආතල් එකක් බං :lol::lol:
  9. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    අද ලස්සන සින්දු ටිකක් ගියා තමයි
  10. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    ස්තුතියි තරිඳු සින්දුව දුන්නට :D
  11. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    හිතුමතේ :love::love::love:
  12. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    අර ලෙජාන්ගේ දාලා තිබුනේ ත්‍රේඩ් එකේ හිටපු පැපොල් අක්කද දන්නේ නෑ :rofl::rofl::P
  13. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    තව පොඩි වෙලාවක්නේ තියෙන්නේ ඉදලා පලයන් :nerd::nerd:
  14. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    http://www.elakiri.com/forum/showpost.php?p=22236069&postcount=18 මේකේ මුල් කොටස් 18 වගේ කවර් වෙන්නේ යුටියුබ් ඩවුන්ලොඩ් කරනවා නම් හොඳයි මේකේ පොඩි පොඩි කොටස් අඩුයි :D:D
  15. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    පුතා තාම මොන්ටසොරි නේද ? ගිරවට කියන්නේ ගිලවා නේද ? :rofl::rofl::P
  16. janakaaj

    2017-Nov-07 -ElaKiri Radio ! -Music Hut with tharindumj-

    මට දෙන්න කේ සේරා චිත්‍රපටයේ ලෙලූම් රත්නායක ගායනා කරන වෙන් වු සැනින් ගීතය :D:D
  17. janakaaj

    තෙල් නැව එනකං (ගහ ගන්න බලං ඉන්න අයට)

    පා.සේ.අ. විතරක් ඔය සීන් එකට අදාල වෙන්නේ නෑ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව තමයි ඔය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ආයතන 2 පැමිණිලි කරන්න වෙනවා :):)
  18. janakaaj

    “කුඹියෝ” ටීවී සිරිස්

    KMC මුහුණ දුන් සත්‍ය සිදුවිමක් ඇසුරෙන් :nerd: දන්නෝ දනිති :):):rofl:

    No contents