අද උදේ පරණ datsun 4 cylinder car එන්ජිමක් කොල්ලො හතරදෙනෙක් එක්ක උස්සන් පෙලක් දිගේ ආවා.මට flywheel එක පැත්ත සෙට් උනේ,80KG වගේ බර වැටෙන්න ඇති මගෙ පැත්තට.අත් දෙක දැන් නෑ වගේ පට්ට කැක්කුමයි.බාම් ගෑවා ඒත් අඩුවක් නෑ.උදේ ඉදන් මොකුත් උස්සන් ඉන්න බෑ අත වෙව්ලනවා,පෝන් එකවත් අතේ තියන් ඉන්න අමාරුයි.