1. Himazharin

    හිතට සෙට් නෑ

    අරකි මතක් වෙනවා තාමත් කිසි වැඩකට ෆෝකස් කරන්න බෑ මම ගප්පියගෙ එහෙම වීඩියෝ බලල හිත හදාගන්නවා ඒත් ආයෙ ඩව්න් ගහනවා මොන මගුලක්ද මේ
  2. Himazharin

    ගප්පියා නම් මට වෙලාවකට බෙහෙතක්

    https://www.youtube.com/watch?v=Y6YdEVFnC_4 https://www.youtube.com/watch?v=DijvzQWPlh8 https://www.youtube.com/watch?v=s2QKck9kOQw https://www.youtube.com/watch?v=Fe5t3auiN8g
  3. Himazharin

    මුද්දර music අහන අය එන්න😂

    Progressive music වලත් අමුතු ගතියක් තියනව නේද නෑදෑ වෙන අයියා කෙනෙක් La foresta එකට ගිහින් video එකක් දාලා තිබ්බා ඒකෙන් හොයාගත්තෙ,අඩේ ඒවගේ event වල ticket පට්ට ගනන් නේ
  4. Himazharin

    ඇයි මට තාම exව අමතක කරන්න බැරි

    සිරාවටම ඇයි
  5. Himazharin

    ආගමික චින්තනය

    මගෙ exටයි එයාගෙ සුපෙම්බර සාංසාරේ පුරා පංතාගෙන ඔතාගෙන යන්න ආපු යශෝශරා දේවියගේ සිද්දාර්ථ කුමරු බඳු පෙම්වතාටයි හිස මුදුනෙන්ම recommend කරන වීඩියෝ එකක් මුතුගලලා සද්දාසීලලා ඔක්කොම ඉන්නෙ එකම බෝට්ටුවේ ටිපර් රථ බාරගනු නොලැබේ
  6. Himazharin

    උබලැ ගමේ තාක්ශ්ණ නිළධාරියා උබද

    අපේ ගමේ නම් මම තමයි,පෝන් එකක් කැඩුනත් pc එකක් කැඩුනත් වයලීන් එකක් කැඩුනත් වාහනයක් කැඩුනත් ඉඩමක් වාහනයක් විකුනන්න උනත් කට්ටිය මාව හොයාගෙන තමා එන්නෙ :ROFLMAO: සමහර දවස් වලට පිටගම් වලිනුත් කට්ටිය එනවා වයලින් එහෙම හදාගන්න:ROFLMAO: පොඩි පොඩි වැඩ කරන්නෙ ගලවලා කරලා ලොකු වැඩ කරන් නෑ බැරි නම් shop වලට...
  7. Himazharin

    පාස්පෝට් දින කේස්

    appointment එකක් දාගන්න දින බැලුවා kand‍y එකෙයි kurunagala එකෙයි දෙකේම book වෙලා තියෙන්නෙ ඔක්කොම මාර්තු වෙනකන්,ගමන යන්න හිටියෙ පෙබරවාරී ඒක කැන්සල් කරන්න වෙන ලයින් එකක් තියෙන්නෙ, මම දැන් mk
  8. Himazharin

    අපේ කම්පැනිය

    මායි මගෙ යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා පටන්ගත්තා graphic design agency එකක් ඒ උනාට හදන්නෙ වාහන වල sticker,ඒවගෙන් ඕවගෙන් අපිට ජපානෙ ඉන්න ශ්‍රීලාංකිකයෝ අතර ප්‍රසිද්ද car modification and wrapping company එකක website එකකට අපේ පොටොයි නමයි රිංගවගන්න හම්බුනා,එක කොල්ලෙක් computer එක හැදුවේ උගෙ suzuki...
  9. Himazharin

    Focus කරන්න බෑනෙ

    ආයෙමත් අර කරුම මගුල පත්තු වෙලා කිසි වෑඩකට focus කරන්න බෑ ඔහේ ඉන්නවා මොන කරුමයක්ද මේ
  10. Himazharin

    මේපාර AL

    AL වල engineering technology වල practical කොයි කාලෙ වගේ සෙට් වෙයිද,exam ඉවර් වෙන්නෙ පෙබරවාරි 17
  11. Himazharin

    Passport එක හදාගන්න ඕනෙ ඉක්මනට

    දන්න කෙනෙක් මට Process එකයි,යන cost එකයි කියන්න
  12. Himazharin

    පිටරටක ඉදන් Paymaster එකෙන් සල්ලි දාන කව්ද ඉන්නෙ

    ජපානෙ ඉදන් bank transfer කරද්දි cost එක වැඩිලු ඒ හින්දා customerව paymaster වලට මාරු කරගන්න බැලුවෙ,මම නම් වැඩකරන කොල්ලන්ට පඩි ගෙවන්නෙ paymaster එකෙන් app එක පාවිච්චි කරන්න පට්ට ලේසී
  13. Himazharin

    කියන්න හිතං ඉන්නවා නම්

    පොදු ධර්මතා
  14. Himazharin

    Tatoo කරපු අය එන්න

    tattoo එකක් කරපුවාම ලේ දෙන්න පුලුවන්ද කොහොමද ඉස්සර වගේ pain එක වැඩිද පස්සෙ කාලෙක මකන්න පුලුවන් වෙන්න ගහන්න පුලුවන්ද කුරුණෑගල tattoo කරන හොද safe තැන් මොනවද
  15. Himazharin

    සිංහල සාහිත්‍ය rap එක කරපු පොඩි එකාගෙ අලුත් එක

    අඩු වීඩියෝ ප්‍රමාණයකින් tiktok එකේ ලොකු follower base එකක් හදාගත්ත අවුරුදු 18ක talented කොල්ලෙක් සාමකාමි කොල්ලො සිංහල සාහිත්‍ය වස්සානේ මෝටිවේශනල් රැප්පච්චී දුකට හෙතුව දුක අවසන් කෙරුමද
  16. Himazharin

    පාර අයිනෙ ඉඩමක කරන

    කොළඹ කුරුණෑගල පාර අයිනෙ තියන ගොඩනැගිල්ලක් හදන්න අවසර ගත්ත ඉඩමක් තියනවා පර්චස් 9.3ක්,ගොඩනැගිල්ලක් හදලා කුලියට දෙන්න තරම් වත්කමක් නෑ දැන් අතේ.ඒක අවුරුදු ගානකට rent එකට දෙන එකද හොද,billboard එකක් ගහන්න අවුරුදු දෙක තුනකට rent කරන එකද හොද. මගෙ අදහස නම් bill board එකක් ගහන්න දෙන එක,මොකද මම එතන තව...
  17. Himazharin

    Exගෙයි මගෙයි ආසම film series එක(After)

    https://yts.mx/movies/after-2019 https://yts.do/movie/after-we-collided-2020/ (මේක වැඩද sure නෑ) https://yts.mx/movies/after-we-fell-2021 https://yts.mx/movies/after-ever-happy-2022 ඉස්සර නම් ආසම film series එක තමයි මේක තාමත් එයාගෙ ආසම film series එක මේකද දන් නෑ
  18. Himazharin

    එන්න එන්නම සාංකාව වැඩිවෙනවා

    කවදාවත් මෙහෙම වැටිලා නෑ මලින්ද අයියා කියනවා වගේ boot එකක් කෑවම එන අමාරුව cocaine sik එක වගේ තමයි
  19. Himazharin

    මෙයා ශෝයි නේද

    මේ වගේ කෙල්ලෙක් හොයාගන්ඩෝනෙ❤ Photo Sithu

    No contents