Exගෙ අලුත් කොල්ලා මට ජූනි මාසෙ(එතකොට සෙට් වෙලා හිටියෙ නැල්ලු හැබැයි මට මේ වෙද්දි නෝට් වෙච්ච ඒඑවත් එක්ක බලද්දි මට හිතෙනවා ඒ කාලෙත් සෙට් වෙලා ඉන්න ඇති කියලා) මැසේජ් කරලා කිවා රුපියල් පන්ස්දාහක් දුන්නොත් සම්බන්දෙ නවත්තන්න පුලුවන්ද කියලා.මම ඉතින් ගොනා වගේ බෑ කීවා,ඔයාට එයාව ඕනෙම නම් එයාගෙනුත් කැමැත්ත අරගෙන ගෙදරිනුත් කැමැත්ත අරගෙන මට කියන්න මම එදාට සම්බන්දෙ නවත්තන්නම් කියලා ලොරි ටෝක් එකකුත් දුන්නා.
දැන් ඌ කෙල්ල එක්ක සෙට් වෙලා,කෙල්ලගෙ ගෙදරට ගිහිල්ලා සම්බන්දෙ ගැන කතාත් කරලා.මම කීප සැරයක්ම දැක්කා කෙල්ලගෙ තාත්තා කොල්ලගෙ ගෙවල් පැත්තෙ එහෙමත් යනවා.
ඉතින් මම දුන්න වචනෙ(ඔයාට එයාව ඕනෙම නම් එයාගෙනුත් කැමැත්ත අරගෙන ගෙදරිනුත් කැමැත්ත අරගෙන මට කියන්න මම එදාට සම්බන්දෙ නවත්තන්නම්) මම රකින්න ඕනේ නේද,මම තවත් එයා ආයේ එයිද කියලා හිතන එක,එයා ගැන කියන එක හරි නෑ නේද.
මට එයාව මගෙ මතකෙන් අයින් කරන්න කාලෙ හරි වගේ.